ඉඩම් උදව්

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :no::no::no:
    අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන්න බලය තියෙනවා.තමන්ගේ ඉඩම උනත් එච්චරයි
    මම නම් උපන්තේකට තමන්ගෙ ඉඩමක හදපු ගෙයක් කඩනවා දැකලා නැහැ බන්
    උබ දැකලා තියද? :shocked:
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    Kramee kiyapanko

    oka kuburak kiyala ubata sure nm uba liyumak liyagena palayan govijana sewa department ekata (nama Harida danne / oka thiyenawa kiwe library eka hariye)
    gihin ethnta bara deepan
    ethakota un uba inna pradeshiya lekam kottashye thiyena office ekata case eka bara dei. un awith oka balalai.
    ubalage peththe krushikarma upadeshaka kiyala kenek innwa nm eyawa poddak contact kara ganin.
    hebei uba building 1k hadana ewa kiyanna yanna epa.
    kokatath kalin oka kuburakda kiyala hoyala balapn nama thibunata.
    building ekak heduwata passe gila bessoth ehema iwaraineh.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචං ඔප්පුවේ තියෙන්නේ ඕවිට, කලවිට එහෙම කියලද නැත්නම් කෙලින්ම කුඹුර කියලද? ඕවිට, කලවිට කියල තියනවනම් ගොඩ කර ගන්න බැරි කමක් නැතුව ඇති නේද එහෙම ඉඩමක ස්තිර බෝගයක් වගා කරන්න පුලුවන් නේද? උදාහරනයක් විදියට පොල් ගස් ටිකක් වගේ. ඊට පස්සෙ ටික ටික ගොඩ කර ගන්න ඕන ඉතින්, ඒ වගෙ ඕවිට, කලවිට කියල ගොඩ කර ගත්ත ඉඩමක් අයේත් ඔප්පු ලියනකොට ගොඩ ඉඩමක් විදියට ලියන්න පුලුවන් කියල මම අහල තියනවා

    මොකද මාත් මේ දවස් වල ඕවිටකට ඇහ ගහගෙන ඉන්නේ :D. ලෝයර් කෙනෙක්ට ඔප්පුව පොඩ්ඩක් පෙන්නල බලපන් දැන් ඉතින් පාරවල් වලය මායිම් වෙලානම් ඔය වගේ ඒව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කුඹුරු ඉඩමක් හොරෙන් ගොඩ කරගත්තොත් මොකෝ වෙන්නේ හෙමිට :sorry: මුකුත් බිල්ඩින් ගහන්න බලාපොරොත්තුවක් නැ
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Prashnayak na kiyannath Ba... Idama tiyanne kubura kiyalane....Godak Town Kuburu Thamai tiyanne..Et kalayak gihin Ewa tika tika Purawala.... Habai itin salli tiyanawanm kisi awlak na.... gabai Itin buldin eka approval walata yanakota tikak ganak yai.. Samahara vita Idam Godakirim & Govijana eken Clearencs illai.... Anika poddak Building ekak hadadai poddak viyadama yai foundation ekata..