ඉඩම් උදව්!!!!!
මචන්ලා මට විස්තරයක් දැනගන්න ඕන..
ඉඩමක් තීනවා ප්‍රසිද්ද පාරක් ලග පොඩි නගරයක් ඇතුලත වෙන්න...මේ ඉඩමේ ඔප්පුවේ ගහලා තීනවා කුබුර කියලා..නමුත් මේක කුබුරක් නෙමෙඉ අර කලවිට කියන්නේ ඒ වගේ එකක්.ප්ර්චස් 25ක් වගේ තීනවා...වටේම තීන්නේ ලොකු බිල්ඩින්...මට මේ ඉඩම අරගත්තොත් මේකේ බිල්ඩිමක් ගහනකොට ප්‍රශ්නයක් වෙයිද...??මට දැනගන්න ඕන නීතිමය ගැටලුවක් වෙයිද කියලා...?වතුර පාරවල් එහෙම නෑ...
Danna ekek udaw karapanko