මෙකය් ප්‍රස්නෙ මම ඉඩමක් ගත්ත ලඟදි ,මේ දවස් බෑන්ක් එකට ඔප්පුව තියල හව්සින් ලෝරන් 1ක් ගන්න ට්‍රය් කරනවා ,ඔප්පුව බැංකුවේ ලෝයර් චෙක් කරලා අද කිව්වා ඔප්ප්වේ ඔක්කොම හරි ඒත් බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1ක් ගහන්න ඕන කියල .සමහර විට ආපහු tax 1ක් ගෙවන්නත් වෙය් කියල ,ඔපපුවේ වටිනාකමට tax ගෙවල තියෙන්නේ ආපහු මොනවද මේ කියන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ දන්න කෙනෙක්
Uba tax gewwata eka confim karaganna thamai seel eka illanne. Kalin mehema seen ekak tibbe ne, lagadi awith tiyenne
( value karala idama gatta ganata wedinam gap ekata aith tax ekak gewanna wenawa .
Ex valuvation eka 5,000,000.00 nam 4% - 1000
5000000*4% = 200000-1000= 199,000
Uba gewwe aduwen nam gap tax eka pay karanna wenawa)