2- ඉඩමේ උතුර වේ,
1- නිවසේ ඊශාන දිශාව වෙයි.

ඉඩමේ මැද ඉන්නා විට ඔය ඊතලය දාපු දිශාව උතුර කියල දාගෙන නේද අනිත් දිශා තීරණය කරන්නේ ? එහෙම නොවුනොත් ඉඩමේ එක එක තැනදී 1, 2 දාපු ඒවාට එක එක දිශා එනවනේ ???

ඇස් දෙක උලුක් කොර කොර ඉන්නේ නැතුව රෙප් ටිකක්වත් දෙනවකො මේ කුණු ගොඩ බම්ප් කරාට.![]()
හුටා, අන්ක 01 කාමරය මාස්ටර් බෙඩ් රූම් එක, ඊසානෙට හොඳ නෑලු නේද?![]()
ඉඩමේ දිශාවන් පිලිබද... 05-11-2019 07:34 PM pala ponnaya puka nodi, uben ahavve na
ඉඩමේ මැද ඉන්නා විට ඔය ඊතලය දාපු දිශාව උතුර කියල දාගෙන නේද අනිත් දිශා තීරණය කරන්නේ ? එහෙම නොවුනොත් ඉඩමේ එක එක තැනදී 1, 2 දාපු ඒවාට එක එක දිශා එනවනේ ???