ඉඩම වටේ තාප්පය ගැසීම ~ Need Help

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉඩම වටේ තාප්පය ගැසීම ~ Need Help

    6yjwg8.jpg



    Click to view image

    මේ මගේ ඉඩමේ විස්තර මචන්ලා, දිග අඩි 79, පලල අඩි 76. මට දැනගන්න ඕනේ වටේ තාප්පේ ගහනවනම් යන වියදම.


    ~ඒකට අදාල කරගත යුතු කරුණු~

    01. දකුනු පැත්තෙ කහපාටින් මාර්ක් කරලා තියෙන පැත්තේ බෑවුමක් තියෙනවා, අඩි 4ක් වගේ. ඒ කියන්නෙ අපේ ඉඩමේ ඒ මයිමේ ඉඳන් අනිත් ඉඩම පිහිටලා තියෙන්නෙ අඩි 4ක් පාතින්.

    02. පොලව හොඳයි, මොකද ගෙදරට ෆවුන්ඩේශන් දාද්දි බාසුන්නැහෑ කිවුවා.

    ~මට දැනගන්න ඕනේ මේවා~


    * සාමාන්‍යයෙන් බඩු කොහොම යයිද (කලුගල්, වැලි, සිමෙන්තී ආදිය)

    *දවසේ පඩිය ගෙවලා කරගන්න එකද හොද කන්ට්‍රැක්ට් දෙන එකද

    * කලුගල් බැම්ම නොගහා ටයි බීම් එක දාලා යන එක ලාබද, කල්පැවැත්ම කොහොමද


    * වැඩේට කීයක් යට කරන්න වෙයිද



    වියදම් අවම කරන්න ඔබගේ අදහසත් කියාගෙනම යන්න


    ස්තූතියි :yes:
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    Machan, wadeta kiyak yaida kiyala nam idea ekak ne.
    Uba dawas kuliyata dila hadanna nam yanna epa. Mata hithenne hodama wade uba badu aran dila contract dipan..
    Kalugal bamma badina eka gana adui.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දැනට මාසෙකට විතර කලින් අඩි 120ක තාප්පයක් ගහන්න මට 130,000ක් ගියා.

    නිකම්ම තාප්පෙට මෙච්චර ගියා කියන එකේ කිසි වැදගත්කමක් නෑ බන්. පොඩ්ඩක් තාප්පේ ගහපු හැටි එක්ක ගාන දාන්න. එතකොට අරුට අයිඩියා එකක් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Jagoris

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Man nikan ahanne thappeta approval gattada :D
    Dan ehama rule ekak tyanwa.

    Wenama plan ekak andala. ekata dik adi ganata api pradesheeya sabawata salli gewanna one. ema bandala pradeeshya sabawe approve krama tama gahanna puluwan.

    Prasheeys saba wenama rates.
    Mahan nagara saba wenama rates.

    Minisunge kale nasti kranna local goverment ekak karan wada tama.

    Eka aniwaryada nadda manda. man ema approval aragena tama gahuwe. :)
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    mth thappe ghnne inne mcn ade hetm
    * kalu gal bemme adi thunk wath palat dala ghpn thappe
    nethnm thappe kal yaddi perlnw.
    mage adi 270 thiynw mm gan hadel beluwa laksha 12 painw gate ekt nethuw.
    hebei kaprdu krl depthama.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    නිකම්ම තාප්පෙට මෙච්චර ගියා කියන එකේ කිසි වැදගත්කමක් නෑ බන්. පොඩ්ඩක් තාප්පේ ගහපු හැටි එක්ක ගාන දාන්න. එතකොට අරුට අයිඩියා එකක් ගන්න පුළුවන්.

    දෙයක හරි /වැරැද්ද පෙන්නුවම වෙන දේ ......


    mmg48g.jpg