ඉඩම වටේ තාප්පය ගැසීම

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොන්තරාත් බාසෙක් ගෙන්නගෙන කලුගල් ෆවුන්ඩේශන් එක දාගෙන වාත කරල සල්ලි නොදී ඌව එලවපං. ඊට පස්සෙ බ්ලොක් ගල් ලෝඩ් එකක් ගෙන්නගෙන තාප්පෙ උඹ බැඳගනින්. සිම්පල්.
     
    • Wow
    Reactions: kinkon

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පස් බැමි තියෙනවනම් කලුගල් හෝ කොන්ක්‍රීට් නැත්නම් බ්ලොක්ගල්.