ඉඩම

netnet

Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    මචන්ලා මම ගෙයක් හදන්න යනව බන් කුරුනෑගල ඉතින් ප්ලෑන් එක පී එච් අයි අනුමත කරන්න ඔන. ඉතින් ඊයේ මිනිහ ඇවිත් බලල කියනව පර්චස් 16 ගේ ලොකු වැඩිලු ඉඩමෙන් පර්චස් 5 ඉඩ තියෙන්න ඔනලු බලහන්කෝ. පොඩ්ඩක් හොයල බලද්දි එහෙම නීතියක් නැහැලු බන් ඉතින් මේකට මොකෝ කරන්නේ බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    PHI ????:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow machan minihath plan eka balann enawA

    හරි හරි... මම අහන්නේ ප්‍රාදේශීය සභවෙන් අනුමත කරපු ඩ්‍රෝවින් එකේ අඩුපාඩුවක් විදියටද කිව්වේ???
    ඕනෑම ඉඩමක බිල්ඩින්ග් කවර් එක 65%උපරිම
     
    • Like
    Reactions: netnet

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    හරි හරි... මම අහන්නේ ප්‍රාදේශීය සභවෙන් අනුමත කරපු ඩ්‍රෝවින් එකේ අඩුපාඩුවක් විදියටද කිව්වේ???
    ඕනෑම ඉඩමක බිල්ඩින්ග් කවර් එක 65%උපරිම

    ow machan PHI enne final ne. dan ohoma kiwwa kohomada
    ban adu karanne wudiyak ne ban. mko karanne
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    Poddak line eke shape eke katha karsla balapan. Oya paththe hoda fit oya sambanda adurana ungen ahala balapan. Kiyak hari deela hari kara ganna puluwan da kiyala wade.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow machan PHI enne final ne. dan ohoma kiwwa kohomada
    ban adu karanne wudiyak ne ban. mko karanne

    ප්‍රාදේශීය සභාවෙන් ඔයාගේ 65%ට වැඩියෙන් ගොඩනැගිල්ලක් තියෙන ප්ලෑන් එක අනුමත කිරීම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්... එයාලට එහෙම අනුමත කරන්න හිතුනේ ඇයි කියලා අපැහැදිලියි.... සෞඛ්‍යමත් පරිසරයක් ගෙදර පවතින්න හොඳයි ඒ අනුමත් ප්‍රමාණේ ගොඩනැගිල්ලක් හදන එක... PHI විරෝධතා දාලා නම් ඩ්‍රෝවින් එක මොඩිෆයි කරන්න වෙයි. සමහරු නම් අනුමත කරගත්තට පස්සේ හෆනකොට වැඩියෙන් හදනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oya keeyak hari illanawa ethi ban :lol:

    ඔන්න පී.එච්.අයි ඇපෘවල් අදිමදි කරන්නේ හරි ප්ලෑන් එකකට නම් එහෙම කිව්වැකි.. මේක උගේ රාජකාරිය.. ඌට සල්ලි දීලා තවත් පව් කාරයෙක් හදනවද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    ප්‍රාදේශීය සභාවෙන් ඔයාගේ 65%ට වැඩියෙන් ගොඩනැගිල්ලක් තියෙන ප්ලෑන් එක අනුමත කිරීම සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්... එයාලට එහෙම අනුමත කරන්න හිතුනේ ඇයි කියලා අපැහැදිලියි.... සෞඛ්‍යමත් පරිසරයක් ගෙදර පවතින්න හොඳයි ඒ අනුමත් ප්‍රමාණේ ගොඩනැගිල්ලක් හදන එක... PHI විරෝධතා දාලා නම් ඩ්‍රෝවින් එක මොඩිෆයි කරන්න වෙයි. සමහරු නම් අනුමත කරගත්තට පස්සේ හෆනකොට වැඩියෙන් හදනවා

    මචන් එතකොට ඔය ටවුන් කිට්ටුව හදන සේරම ගෙවල් ඔය ස්ටෑන්ඩර්ඩ් එකටමද හදන්නේ? එතකොට ප්ලෑන් එක වෙනස් කරල අනුමතේ අරන් හදහම අවුලක් වෙන්නෙ නෑ නේද
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    ඇදපු එකානම් කියන්නේ එහෙම දෙයක් නෑ කියල. ලොක්කට දාල අහමුලු
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    බ්‍රහ්ම පාදයට ගෙවල් හදන්න. ඉඩම සම්පූර්ණයෙන් ගේ කවර් වෙන්න හැදුවොත් ප්‍රේත පාදය.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    බ්‍රහ්ම පාදයට ගෙවල් හදන්න. ඉඩම සම්පූර්ණයෙන් ගේ කවර් වෙන්න හැදුවොත් ප්‍රේත පාදය.

    ne ban 70% wage cover wela atte.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් එතකොට ඔය ටවුන් කිට්ටුව හදන සේරම ගෙවල් ඔය ස්ටෑන්ඩර්ඩ් එකටමද හදන්නේ? එතකොට ප්ලෑන් එක වෙනස් කරල අනුමතේ අරන් හදහම අවුලක් වෙන්නෙ නෑ නේද
    ප්‍රාදේශීය සභාවෙන්, නගර සභාවෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමත කරන සියලුම රෙසිඩෙන්ශල් ගොඩනැගිලි සඳහා එකම නීතියක් තියෙන්නේ.... එසේ නොවන ලෙස ඇඳලා සහතික කිරීමේ හැකියාවකුත් නෑ සුදුසුකම්ලත් වෘත්තිකයෙකුට
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,492
    8,255
    113
    ප්‍රාදේශීය සභාවෙන්, නගර සභාවෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමත කරන සියලුම රෙසිඩෙන්ශල් ගොඩනැගිලි සඳහා එකම නීතියක් තියෙන්නේ.... එසේ නොවන ලෙස ඇඳලා සහතික කිරීමේ හැකියාවකුත් නෑ සුදුසුකම්ලත් වෘත්තිකයෙකුට

    කෙරෙන විදියක් කියහන්කෝ බන් ලංකාවෙනෙ