ඉඩමක් ගත්ත ලෑන්ඩ් සේල් එකකින් 80% වගේ අතින් දීලා ඉතුරු මාස 12න් පොලී නැතිව...මට දන්න කෙනෙක් කියනවද? මම ලංකාවේ නෙවෙයි ඉන්නේ..ඒ නිසා සල්ලි ගෙවලා ඉවර උනාම ඔප්පුව මගේ නමට එන විදියට කරන්න ඕනේ මොනාද? ඇටෝනියෙන් පුලුවන්ද?