කරපු පොඩි බිස්නස් වැඩකින් ලක්ෂ 20ක් ආවා.
හරිම සන්තොසයි බන් .
ඉඩම බෙරගන්න පුළුවන් .
හිත හදන්න ට්‍රයි කරපු සියලු දෙනාට කෘතඥතාව පල කරනවා.
හම්මෙ හිතට දැනෙන සතුට.
monada ban kala wade ?



You must spread some Reputation around before giving it to IKL again.ඉතිං මගෙ ටාගට් එක සල්ලි වලට වැඩ කිරීම වෙනුවට සල්ලි මට වැඩ කරන තත්වෙට එන එක.
-BruceWayne92 /12-17-2016, 10:22 PM
