ඉඩ්ලි හොඳ කෑමක් ද මචන්..? ඉක්මනට

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ටැමිල් කඩේකට ආවා ඒකෙන් කන්න කියල බැලුවෙ කාලත් නෑනෙ කලින් මේව..

    කා ගන්න බැරි වෙයිද දන් නෑ
    නෙට් එකේ Idly කියල ගැහුවම මෙහෙම එකක් ආවෙ..
    කලින් කාපු කලුවො කියපන්කො කෑවැකිද මේව, මෙලෝ රහක් නැද්ද

    නැත්තන් තෝසයක් තමයි කන්නෙ මන්

    ඉන්ටෙර්නෙට් ඵොටො:

    Idly_Wada.jpg
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනේ මේ, බිත්තර රෝල් එකක් කාලා, කෝක් එකක් බොන ගමන් සිගරට් එකක් බීපන් උදෙන්ම. ඔපිස් යනගමන් කාලේ බෝතලයක් අරන් ගහලා පලයන් 🤙🏻
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    අනේ මේ, බිත්තර රෝල් එකක් කාලා, කෝක් එකක් බොන ගමන් සිගරට් එකක් බීපන් උදෙන්ම. වැඩට යනගමන් කාලේ බෝතලයක් අරන් ගහලා පලයන්. 🤙🏻
    බිත්තර රෝල් එකයි, නෙස්කැෆේ එකයි හරි, ප්ලේන්ටියයි හරි නම් සෙට්.. ඒත් හරි හමන් බිත්තර දාල තියන බිත්තර රෝල් තියන කඩයක් දැක්කොත් මට කියපන්
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    බිත්තර රෝල් එකයි, නෙස්කැෆේ එකයි හරි, ප්ලේන්ටියයි හරි නම් සෙට්.. ඒත් හරි හමන් බිත්තර දාල තියන බිත්තර රෝල් තියන කඩයක් දැක්කොත් මට කියපන්
    pns hodai.. thawa gamey bakery