ඉත්තෑවෙක් කරල තියෙන දේ

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඔය බල්ල කාල තියෙන කෑම හැටියට නම් ආයේ ඉත්තෑවෙක් නෙවෙයි ඇල්පෙනිත්තක් දකිනකොටත් පණ එපා කියල දුවයි.:shocked::shocked: ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැදිරි එළියටත් බයයි ලුනේ?:yes::yes:

    :):yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර අපේ බල්ලටත් දීලා තිබුනා ඔහොම .. හැබැයි කුරු 5 ක් විතර .. 1000 කට විතර කෙල උනා