ඔය බල්ල කාල තියෙන කෑම හැටියට නම් ආයේ ඉත්තෑවෙක් නෙවෙයි ඇල්පෙනිත්තක් දකිනකොටත් පණ එපා කියල දුවයි.:shocked::shocked: ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැදිරි එළියටත් බයයි ලුනේ?:yes::yes: :):yes::yes::yes: