එකෙක්ගේ කටේ විතරයි ඉත්තෑකූරු. ඒකෙන් හිතා ගන්න පුළුවන් නිදැල්ලේ හිටියද ඉත්තෑවව මරන්න හැදුවද කියලා. :) ගොවිපොළවල් වල කොහොමවත් හීලෑවට හදන්නේ නෑනේ පිට්බුල් ජාතියේ බල්ලෝ