ඉත්තෑ පැටියෙක් හොයලා දීයල්ලා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මෙහෙ ඉන්නවා ඕනේ තරම්. ගමේ හුත්තලා පවුල් පිටින් මරනවා මරද්දී . අපේ වත්තේ ගොඩක් ඉන්නවා . උන් අපේ වත්තේ ඉන්නකන් safe.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,606
    125,064
    113
    දෙහිවල
    @Walter White මාමි ගාව එකෙක් ඉන්නවා. ක්‍රිකට් මැච් ටික ඉවර උනාම ඉල්ලා ගන්න පුළුවන් වෙයි :love2:
    දෙන්නම්.. හැබයි ඊල මැච් එකට කලින් ගෙනත් දෙන්න ඕන.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මෙහෙ ඉන්නවා ඕනේ තරම්. ගමේ හුත්තලා පවුල් පිටින් මරනවා මරද්දී . අපේ වත්තේ ගොඩක් ඉන්නවා . උන් අපේ වත්තේ ඉන්නකන් safe.
    koheda ube gama
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Hedgehog කෙනෙක් හදාගන්න.

    Hedgehogs-Facts-Description-Characteristics-Behavior-Diet.jpg.webp
     
    • Like
    Reactions: NRTG

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    madiwela Manthri niwasa pahu karala kimbulawala patthata yana kota wam patthe malu and birds vikunana joint ekak thiayanwa.. pora gawa innawa but eka parata kiyanne naha ahuwata.. gihin poddak set wela ahala balapan.
    mama dakalath t hiyanwa.

    Shehan Angel Aquarium - search in google map​

    Last edited:
    • Like
    Reactions: NRTG and IMUNA

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    මෙහෙ ඉන්නවා ඕනේ තරම්. ගමේ හුත්තලා පවුල් පිටින් මරනවා මරද්දී . අපේ වත්තේ ගොඩක් ඉන්නවා . උන් අපේ වත්තේ ඉන්නකන් safe.
    පැටියෙක් සෙට් කරලා දීපන්කෝ
     
    • Like
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මෙහෙ ඉන්නවා ඕනේ තරම්. ගමේ හුත්තලා පවුල් පිටින් මරනවා මරද්දී . අපේ වත්තේ ගොඩක් ඉන්නවා . උන් අපේ වත්තේ ඉන්නකන් safe.
    අපෙත් ඒමයි.කෝමහරි අපිටත් වදයක් උනා පොල් වගයක් හිටවද්දි.ඒත් මොනා කරන්නද අහින්සක සත්තු.වටේම ඉඩම් වෙන්දේසි කරල අපේ විතරයි අක්කර වලින් මනින්න පුලුවන් ඉඩමකට තියෙන්නෙ.ඒකෙනුත් බාගෙකට වඩා කැලේ.ඉත්තෑවගෙ ඉදන් හදුන් දිවියා වෙනකන් ඉන්නව.

    පැටියෙක් සෙට් කරලා දීපන්කෝ
    ඕව හෙන පවුකාර වැඩ බන්.පැටියෙක් කියන්නෙ අම්ම කෙනෙක්ගෙන් වෙන කරලනෙ ගන්න වෙන්නෙ.සල්ලි වලට නන් හොයන්නම එපා.බල්ලෙක් පූසෙක් හදපන්.ඉත්තෑවො කියන්නෙ කැලෑ සත්තු.
    ------ Post added on Aug 3, 2023 at 9:18 AM
     
    • Love
    • Like
    Reactions: ST.PIERRE and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    මෙහෙ ඉන්නවා ඕනේ තරම්. ගමේ හුත්තලා පවුල් පිටින් මරනවා මරද්දී . අපේ වත්තේ ගොඩක් ඉන්නවා . උන් අපේ වත්තේ ඉන්නකන් safe.
    බලාගන ඉන්න දෙන්නෙ පස්සෙ ඉඩම්වල අයිතිය ඉල්ලයි...
    1691034611232.png
     
    • Haha
    • Like
    Reactions: ST.PIERRE and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපෙත් ඒමයි.කෝමහරි අපිටත් වදයක් උනා පොල් වගයක් හිටවද්දි.ඒත් මොනා කරන්නද අහින්සක සත්තු.වටේම ඉඩම් වෙන්දේසි කරල අපේ විතරයි අක්කර වලින් මනින්න පුලුවන් ඉඩමකට තියෙන්නෙ.ඒකෙනුත් බාගෙකට වඩා කැලේ.ඉත්තෑවගෙ ඉදන් හදුන් දිවියා වෙනකන් ඉන්නව.
    :love:
    අපෙත් එහෙමයි මචන්.උන්ටත් ඉන්න තැනක් තියෙන්න එපැයි අපි අච්චු ගහපු කොල වලට පොළව කොටු කර ගත්තට.මිමින්නෝ, හවෝ, ඉබ්බෝ, ඉත්තාවෝ, වල් ඌරො වගේ ගොඩක් උන් ඉන්නවා....තව අමුතු දේවලුත් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    අපෙත් ඒමයි.කෝමහරි අපිටත් වදයක් උනා පොල් වගයක් හිටවද්දි.ඒත් මොනා කරන්නද අහින්සක සත්තු.වටේම ඉඩම් වෙන්දේසි කරල අපේ විතරයි අක්කර වලින් මනින්න පුලුවන් ඉඩමකට තියෙන්නෙ.ඒකෙනුත් බාගෙකට වඩා කැලේ.ඉත්තෑවගෙ ඉදන් හදුන් දිවියා වෙනකන් ඉන්නව.

    ඕව හෙන පවුකාර වැඩ බන්.පැටියෙක් කියන්නෙ අම්ම කෙනෙක්ගෙන් වෙන කරලනෙ ගන්න වෙන්නෙ.සල්ලි වලට නන් හොයන්නම එපා.බල්ලෙක් පූසෙක් හදපන්.ඉත්තෑවො කියන්නෙ කැලෑ සත්තු.
    ------ Post added on Aug 3, 2023 at 9:18 AM
    නෑ බන් ලොකු උනාම මිනිස්සු ඌව මරාගෙන කනවට වඩා මම ළඟ හිටියම හොඳයි .