ඉතාමත් දුක හිතෙන කතාවක් (facebook stereotypes)
මේ කථාව අසා ඔබේ ඇසට කඳුළක් ආවා නම් ෂෙයා කරන්න....
දවසක් ෂනුද්‍රි ප්‍රියසාද් කාගිල්ස් ෆුඩ්සිටි එකකින් එළියට බැහැලා ඌබර් ටැක්සි එකක් කෝල් කරනකොට එතනට ආවා වැරහැලි ඇදගත්තු දුප්පත් ළමයෙක්....මේ ළමයා ඇයගෙන් ඉල්ලා සිටියේ කෑමට යමක්....
ඇය ඒ වෙලාවෙ අහමින් හිටිය අසංග ප්‍රියමන්තගෙ සින්දුව නවත්තලා, ඉයර්බඩ්ස් ගලවල, බිමට පහත් වෙලා ළමයාගේ හිස අතගාලා ඔහුගේ අතේ රුපියල් දාහේ නෝට්ටුවක් තියලා කිව්වා "අනී පුතී කෑම විතරක් නෙමී ජීවීතීට අද්යාපනියත් ඉතාම වැදිගත්....ඔයා ඔයි සල්ලි වලින් පොත් අරිගිනි ඉස්කෝලි යන්න....ගිහින් හොදට ඉගෙන ගන්න....ජයින් ජයිම වීවා..." කියලා....අර පොඩි කොලුවත් "ඉස්දුදියි ආන්ටි" කියලා ඇස් වල කඳුළු පුරෝගෙන ගියා...
එදා ඇයගේ වචන වලින් හිතට දිරිය ගත්තු ඒ දරුවා තමයි පස්සෙ කාළෙක හලාවත රියල් මැඩ්රිඩ් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදක වෙච්ච ක්‍රිස්තියානි රොනාල්ඩෝ.....
( ඔබට මනුස්ස කම තිබේ නම් ෂෙයා කර මට ලයික් එකක් දමා යන්න....)
(උස්සපු එකක් ඉතිං)