ඉතාමත් හිතේ දුකක් ඇතිවිය....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න දැන් පාලක මණ්ඩලේ එකෙක් ඇවිත් හෙට උදේ ජාතියෙන් සමාව ඉල්ලයි බලපන්කෝ නැද්ද කියලා.


    ඕනෑම ලජ්ජා නැති වැඩක් කරලා මුන්ට සමාව ගන්න පුළුවන්.. ඒ තරමට පහත මිනිස්සු.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමන්ගේ රට ගැනවත් නොහිතන මේ මිනිසුන්ගෙන් කිසිම හොදක් වෙන්නේ නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ටිකෙන් ටික ක්‍රිකට් එපා වෙනව බං.. මේ අවලං ඉන්ද්යන් කාලකන්නි නිසා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඉන්දියාවේ සල්ලි වලට අපේ එඋන් නැවිල ඉවරයි

    PONNAYO THAMA BN... NETHTHAN OHOMA EWA KARANAWAYE...

    පොන්නයෝ තමයි බං ගිහිල්ලා ඉන්නෙත් පොන්නයෝ. ඔන්න අර්ජුනවත් හිටිය නම් බලන්න තිබිබා ඉන්න එවුනුත් පොන්නයෝ.96 ත් ඕකම උනා final එකේදි මට මතක හැටියට ලෑස්ති කරලා තිබ්බේ south Africa වල ජාතික ගීය. අපේ අය අපේ ජාතික ගීය වාදනය කරනකං හෙල උනේ නෑ. ඔන්න නායකයෝ.ඒකටත් එක්ක දැන් ඉන්න එවුන්.

    මේ උබේ ඔය Aveter එක වෙනස් කරපං. නූල් බදින්න වෙනවා බය වෙලා
    ;)

    අන්න නියම නායකයෝ........ මම ගොඩක් මහන්සි උනා මේ අවතාර් එක හඳන්න...:rolleyes::rolleyes::rolleyes:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අනේ අපේ හිඟන ක්‍රීඩකයො ටිකත් ඕනි ගූ ගොඩක් කාවි සල්ලි දෙනවා නම්, මාධ්‍ය සාකජ්චා වලදි ඇයි මුන්ට මේවට විරුද්ධව අප්‍රසාදය පල කරන්න බැරි. පහුගිය කාළෙ බොරු පඩ දදා විනිසුරුවන්ට, ක්‍රීඩකයන්ට සත්තම් දැම්මා ලෝකෙට පේන්න. තමන්ගෙ රට නියෝජනය කරන්න දාපු ගීතය වෙනුවෙන් මුන්ගෙ සිරික්කිය බලාපන්...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාලකයෝ වගේම ක්‍රීඩක හැමෝම සල්ලි පස්සේ දුවන තරගයක් විතරයි. ජනතාවට රට ගැන තියන කැක්කුම මුන්ට නෑ.