ඔන්න දැන් පාලක මණ්ඩලේ එකෙක් ඇවිත් හෙට උදේ ජාතියෙන් සමාව ඉල්ලයි බලපන්කෝ නැද්ද කියලා.
ඕනෑම ලජ්ජා නැති වැඩක් කරලා මුන්ට සමාව ගන්න පුළුවන්.. ඒ තරමට පහත මිනිස්සු.
ඔන්න දැන් පාලක මණ්ඩලේ එකෙක් ඇවිත් හෙට උදේ ජාතියෙන් සමාව ඉල්ලයි බලපන්කෝ නැද්ද කියලා.
ඉන්දියාවේ සල්ලි වලට අපේ එඋන් නැවිල ඉවරයි
PONNAYO THAMA BN... NETHTHAN OHOMA EWA KARANAWAYE...
පොන්නයෝ තමයි බං ගිහිල්ලා ඉන්නෙත් පොන්නයෝ. ඔන්න අර්ජුනවත් හිටිය නම් බලන්න තිබිබා ඉන්න එවුනුත් පොන්නයෝ.96 ත් ඕකම උනා final එකේදි මට මතක හැටියට ලෑස්ති කරලා තිබ්බේ south Africa වල ජාතික ගීය. අපේ අය අපේ ජාතික ගීය වාදනය කරනකං හෙල උනේ නෑ. ඔන්න නායකයෝ.ඒකටත් එක්ක දැන් ඉන්න එවුන්.
මේ උබේ ඔය Aveter එක වෙනස් කරපං. නූල් බදින්න වෙනවා බය වෙලා![]()



උබේ REAL FACE එකද බං මේඅන්න නියම නායකයෝ........ මම ගොඩක් මහන්සි උනා මේ අවතාර් එක හඳන්න...![]()
උබේ REAL FACE එකද බං මේ


ඔව් බන් දත් ටිකක් විතරයි වැඩියෙන් එකතුකරේ...... 

හොදා හොදා උඹේ කැමැත්තනේඔව් බන් දත් ටිකක් විතරයි වැඩියෙන් එකතුකරේ......
![]()