ඉතාම දුර්ලභ වීඩියෝවක් 👌

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    1982 පෙබරවාරි 15 දින ජාතික රූපවාහිනිය නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර , රූපවාහිනී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කරනලදි එබැවින් රූපවාහිනී ප්‍රවෘත්ති ඉතිහාසය , රූපවාහිනී ඉතිහාසය ට වඩා පැරණිය ,මෙය රූපවාහිනී ප්‍රවෘත්ති ක්‍රියාදාමය පෙන්වන වීඩියෝ පටයකි , බොහෝ කලකට පෙර අප අතහැර ගිය රවී ජෝන් සහ රිචඩ් දි සොයිසා ගේ අනුවේදනීය මතකයන් මෙමෙ වීඩියෝව තුල අන්තර්ගත වී ඇත
    💐
    🙏

    මෙමෙ වීඩියෝ පටය සදහා ස්තුතිය රූපවාහිනීයේ ප්‍රසාද් දොඩන්ගොඩ මහතාට
    🙏
    💐

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇයි බං අර අතීතකාමය fb page කියන එක වීඩියෝ එක පටන් ගනිද්දි හරි ඉවර වෙද්දි හරි විතරක් දාන්න බැරි.ඒ මගුල නිසා බලන්නත් අමාරුයි.වීඩියෝ එකේ කොලිටියත් නැති වෙනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    ඇයි බං අර අතීතකාමය fb page කියන එක වීඩියෝ එක පටන් ගනිද්දි හරි ඉවර වෙද්දි හරි විතරක් දාන්න බැරි.ඒ මගුල නිසා බලන්නත් අමාරුයි.වීඩියෝ එකේ කොලිටියත් නැති වෙනවා
    youtube higannangen beraganna.

    lankawe un video ussana nisa
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Who was the first Sinhala news reader. First news English and Sinhala both came from ITN. Can anybody let us know who this person was. It was not KDKD or Rosman . Who was he? These are things that we should keep as lot of false articles are written by young journalists without any research. Specially in sinhala. Eg Demodara Bridge false article about local knowledge of arches when it was in the original plan!!
     
    Last edited: