1982 පෙබරවාරි 15 දින ජාතික රූපවාහිනිය නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර , රූපවාහිනී ප්රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කරනලදි එබැවින් රූපවාහිනී ප්රවෘත්ති ඉතිහාසය , රූපවාහිනී ඉතිහාසය ට වඩා පැරණිය ,මෙය රූපවාහිනී ප්රවෘත්ති ක්රියාදාමය පෙන්වන වීඩියෝ පටයකි , බොහෝ කලකට පෙර අප අතහැර ගිය රවී ජෝන් සහ රිචඩ් දි සොයිසා ගේ අනුවේදනීය මතකයන් මෙමෙ වීඩියෝව තුල අන්තර්ගත වී ඇත
මෙමෙ වීඩියෝ පටය සදහා ස්තුතිය රූපවාහිනීයේ ප්රසාද් දොඩන්ගොඩ මහතාට
මෙමෙ වීඩියෝ පටය සදහා ස්තුතිය රූපවාහිනීයේ ප්රසාද් දොඩන්ගොඩ මහතාට