මේ චෑනල් එකේ කෑම හදන විදිහ හරිම පෑහෑදිලිව විස්තර සහිතව කියලා දෙනවා.. චිකන් රයිස්
ekath hodai machan. deyak try karanawa ne.Dan lankawe cooking channel trend ekak awith wage
මලකඩගෙ හාමිනේ තමා ඔය ඉන්නේ![]()
එහෙනං වෙන්ඩ හාමිනේද කොහෙදහා හා වෙරි ෆනි. ඈත්තටම මේ මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක්.

එහෙනං වෙන්ඩ හාමිනේද කොහෙද![]()
හපොයි එහෙමදමම දෙදරු පියෙක් බන්. ආයේ බදින්න කිසිම අදහසක් නෑ.![]()
මේ ළමයත් නාස් ලණුව අතේ තියන් හබියව දක්කනවා.
![]()

