Uber eats පට්ට places

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    මිත්‍රවරුනි ඔයලා කාලා තියෙන සුපිරි ප්ලේසස් සහා මීල් එක මොකක්ද. මම මේකනම් මම කැන්ඩි කොල්ලෙක්ගෙ ගෙදරක ගියාම. ඒ පැත්තෙ muslim ගෙදරකින් දැම්ම ඉඳිආප්ප බිරියානි එකක්. සුපිරි උන්ගෙ කෑම එකනම්. මෙහෙම හදන චිකන් පට්ට. මේ වගේ චිකන් හදන ප්ලේසස් සෙට් වෙලා නැද්ද uber eats. Colombo area. Al maas එකෙන් දැම්මා. සෙට් උනේ නෑ.

    මම එකපාරක් කෑවා ප්ලේස් එක මතක නෑ. ඒකෙ තිබ්බා චිකන්, කලියා, උම්බලකඩ බැඳුම්, තව ජෑම් ටිකක්. ඒකත් මරු

    මුස්ලිම් උන්ගෙ බිරියානි වල අමුතුම රසක් එනවා. 🩷 චිකන් එක උනත් කියලා වැඩක් නෑ 👌

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මේ පැත්තේ එක්තරා කඩයක සුපිරි චිකන් රයිස් එකක් තියනව…උන්ට ඒකෙ price දාද්දි වැරදිල තියෙන්නේ..
    Large දැම්මත් නෝමල් එකේ price එකමයි වැටෙන්නේ… 🥱

    තව place එකක් තියනව. ඌටත් ගනන් වැරදිල
    උගෙන් කොත්තු half එකක් ගන්නවට වඩා ගාන අඩුයි full එක ගද්දි…
     
    • Like
    Reactions: Yin And Yang

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    පපුවෙ පැත්තක් රිදෙන්න ගත්තා ෆොටො එක දැක්කට පස්සෙ
     
    • Like
    Reactions: Yin And Yang