ඉතාම_හදිසියක්

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :rofl::rofl::confused::confused:
    ආ,,,,,,,, නලින් මලයා
    ඔයා දන්නවා නේද පුසා ගැන සියලු තතු...............

    සියලු තතු නම් දන්නේ නැහැ
    ඉන්නේ දොටේ කියලනම් හොදටම දන්නවා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ මචන්ලා මේකය් සීන් එක කියන්නේ,,,
    මේ නිවුස් එක කියලා තියෙන්නේ.. පොලීසියෙනේ.. කාලගුන දෙපර්ත මේන්තුවෙන් නෙමේනේ..
    ඒක නිසා සමහර වුට වැඩේ වෙන්න පුලුවන්...
    කාලගුනෙන් කිව්වනම් වැඩේ ගොඩක් වෙලාවට වෙන එකක් නෑ:D:D:D:D
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කිරිබත්ගොඩ, කැළනිය, දළුගම පැති වලටත් දැන් පැයක විතර ඉඳල හුලඟක් යනවා.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ammatahudu mehe gas kadenna wage ban dan payaka wage indan. patta hulan macahn.

    mama inne maharaagama. maara scene eka

    :(
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ado mama wada karanna maharagama. dan tikakata kalin gedara awa. dawal hidan hulaga thibba na machan

    maara scene eka ban. anaawaki kiyana hamuduru kenek kiyala tibba lankwata darunu suli sulngak enwa kiyala 12 wenida.

    me eke pera nimithida danne nah
    :shocked::shocked: