ඉතාම_හදිසියක්

daybreaker

Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    එහෙම එකක් එනවා ඇති මෙහෙ පිළියන්දලටත් පට්ට සැරට හුලං.
    අපෙ ගෙදර ගහල තිබුන ටෙන්ට් එකත් ගලවන් ගියා....
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    විශේෂයෙන් කියන්න තරම් අසාමාන්‍ය සුළගක් නැත - පානදුර
     

    jmdchamal

    Member
    Jun 20, 2011
    319
    25
    0
    Gampaha
    http://hirunews.lk/sinhala/38450

    දකුණට ටොනේඩෝ ?
    2012 ජූලි 09 සඳුදා- පස්වරු 07:12
    මේ දිනවල දිවයිනට බලපාන නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සමග බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරියවසම් සඳහන් කළේ වැසි සමග ඇති වන තද සුළං සමග ඇතැම් විට ටොනේඩෝ තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.




    මේ අතර, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් සහ කැනියන් ජලාශයේ වාන් දොරටු 1ක් ද විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත‍්‍රික් සම්බන්ධීකාර එරන්දන හේමවර්ධන කියා සිටියා.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උදෙ නම් පට්ට සීතලක් එක්ක හුලගක් තිබුනා මෙහෙට :frown:
    දැන් නම් අවුලක් නැ ටිකක් පොද වැටෙනවා විතරයි:dull:
    ජයවේවා
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචං දැනුවත් කිරීමට.. ඊයෙ උදේ ඉදන් නම් පට්ට හුළගක් තිබුණෙ.. අනේ මංදා..:(