ඉතාලියේදි උනුසුම් පිලි ගැනීම්

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    නැෂනල් එකට හූ කියනකොට පොඩ්ඩක් රිදෙනවා, ඊලඟ සැරේ රනිලා වගේ අමුඩෙට උඩින් සූට් එක ගහලා යන්න කියමු.
     
    • Like
    Reactions: TNHM

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හුටා
    දැන් ලන්කාවෙත් මේ ගොල්ලොන්ට මෙහෙ හූ රැල්ලක් හැදේවි
     
    • Haha
    Reactions: hodakolla

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    "කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව...
    උරුමයි උපතින්න නරියා හට හූව.....
    අද මේ සභාවේ මා හට හූ කිව්ව.....
    අම්මා ලඟට ගොස් මකවා ගනු හූව..."

    මම නම් ඔය කවිය කියල කාර් එකට නගිනවා....:yes::yes:
     
    • Love
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "කොල්ලෙක් උපන්නොත් නරියෙක් හට දාව...
    උරුමයි උපතින්න නරියා හට හූව.....
    අද මේ සභාවේ මා හට හූ කිව්ව.....
    අම්මා ලඟට ගොස් මකවා ගනු හූව..."

    මම නම් ඔය කවිය කියල කාර් එකට නගිනවා....:yes::yes:
    හූ කියන්න එපා ජයවේවා කියන්න,heeeeeeeee
     
    • Haha
    Reactions: shameera89

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පව් කියලත් හිතෙනවා පොර ගැන

    Ow ban..Vihin karaganna dewal. 2015 wath mattuwela hadun nane.Deveni parawath karanawanam rata goda ganna tibba.
    Mehema minissu modaya karala lankawe Covid, Fake lockdown, Seeni, Haal horakan okkoma nisa minissunta epa wela dan. Emadiwata haalparu MP la dala Welak hera welak kannalu.
     
    • Like
    Reactions: shameera89

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පව් කියලා හිතෙනවා අප්පා. කොහොමට හිටිය මනුස්සයෙක්ද?
    මටත් ඕකම තමා හිතුනේ කාලයක් මිනිස්සු අත්පුඩි ගැ හුව දැන් හූ කියන තැනට වැටුනා, ඉස්සර ඔහොම කලේ දෙමලු, කොටි විතරයි
    දැන අපේ මිනිස්සුත්.. අනේ මන්ද
    ඔය මනුස්සය හිටිය විදිහට පාඩුවේ හිටියනම් මිනිස්සු තාම වදිනවා,

    කුණු දේශපාලනය හින්ද උන දේවල්