ඉතාලියේ ඉන්න කොල්ලෙක්

Jan 21, 2010
721
278
0
Italy
ඉතාලියේ ඉන්න කොල්ලෙක්

කලිනුත් මම ඉතාලියේ ඉන්න කොල්ලන්ගේන් උදව් ඉල්ලලා නුලක් දැම්ම... කොහොම හරි මට දැන් මගේ මාමාගේ ගෙදර ඉන්න බැරි තත්වයක් ඇති වෙලා ඉන්නේ... කොල්ලෙක් විදිහට මටත් දැන් ඉවසීම නැති වෙලා තියෙන්නේ... කරන්න දෙයක් නැහැ මචං... මට කරන්න පුළුවන් උදව්වක් කරපල්ලා.... මගේ මානසික හයිය නැති වෙලා යනවා වගේ මට දැනෙනවා අසරණ කමත් එක්ක... කොල්ලෙක් විදිහට කරන්න පුළුවන් උදව්වක් තියෙනව නම් මට කරන්න... ලොකු පිනක්!!!!

මම ඉන්නේ toscana වල siena වල.....
 

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    14.gif
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    italy wala koheda ban jobs thiyenne,ballekwath udaw karanne na kiyala mata den giya aya kiyanne,puluwan nam wena ratakata yanna balapan machan,italy wala ape ayata kaale hari
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මචන් උබ කලබල වෙන්න එපා බන්! ඔය හිටිය වගේ ඉවසගෙන හිටපන්! උබට ජොබක් සෙට් වෙයි! ඉන්න පුළුවන් කල් ඉදල මාමා කාරයට කුද ගහ ගනින් කියල බැරිමනම් ලංකාවට වරෙන්! ලංකාවේ ඕනේ තරම් ජොබ් තියනවා ඉතාලි කාරයොන්ට කඩේ යනවට වඩා!! :yes: :yes:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    බම්ප් මචං :sorry::sorry::sorry::sorry: රොබට් අයියගෙන් එහෙම ඇහුවේ නැද්ද ?

    රොබට් අයියට මම පි එම් කළා... තවම රිප්ලයි එකක් නැහැ.... මොනව කරන්නද බං... දැන් නම් ඉවසීම නැති වෙලා තියෙන්නේ.... ජීවිතෙත් එක්කම එපා වෙලා තියෙන්නේ... :(:(:(:(:(