Oka machan agreement eka gahala thiyenne.. Next year april wala Language classes patan gannawa kiyala aaranchi..
කතන්දරේ මෙහෙමයි....... ඉතාලියේ ජොබ් නෑ කියන්නෙ බොරු....... ජොබ් තියෙනව ටිකක් මහන්සිවෙන්න ඕන හොයාගන්න....... ඉතාලි ආපු ගමන් ජොබ් හම්බවෙන් නෑ....... ඉස්සෙල්ල ලැන්වේජ් දාගන්න ඕන......... අනික එකපාරටම හොඳ ජොබ්ස් හොයාගන්න බෑ.......... ඔඩ් ජොබ් කරනගමන් ලැන්වේජ් දාගෙන හොඳ ජොබ් ඇප්ලයි කරන්න ඕන.............(උදාහරනයකට මාව ගන්න..... මම ලංකාවෙ ප්‍රසිද්ද සමාගමක අයි ටී සෙකෙයුරිටි ඇඩ්මින් කෙනෙක් විදියට වැඩකලේ......හාමිනේ ඉන්නහින්ද ඉතාලි ආව...... මෙහේ ඇවිත් මාස 6ක් චාටර් ජොබ් නෑ....... පස්සෙ අඬ අඬ හෝටලයක පිඟන් හේදුව ඒ අතරතුර හෙමින් හෙමින් මගේම ව්‍යාපාර පටන්ගත්ත.........දැන් මම ඉගෙනගත්ත දෙයින් නෙමෙයි හම්බුකරන්නෙ..... අයි.ටී. හොබී එකට පාට් ටයිම් කරන්නෙ ) අනික් විශේෂ කාරනය....... මෙතන ඉන්න හැම එකාම ඉතාලියට සාපකරාට ඉතාලි වීස මගින් යුරෝප් යුනියන් ඕනම රටකට යාමට හා ඕනම රටක වැඩකලහැකිබව පවසන් නෑ........... ෆ්‍රාන්ස් ස්විස් වගේ රටවල් ජීවත් වෙන්න හොඳ රටවල්.....පහසුකම් ඉතා වැඩියි........ මම දන්න විදියට ලෝකෙ දෙවනියට ජීවත්වෙන්න හොඳ රට ෆ්‍රාන්ස්..........ස්විස් - ලිවින්ග් කොස්ට් වැඩිවුනාට හුලඟත් සැපයි......(හරි අමුතු රටක්) ජර්මන් වල ගෙවනව වැඩියි................ කරකියාගන්නම දෙයක් නැතිවුනොත් කොල ටික ඉරල දාල රිෆියුජි දාපල්ල.... ඉතාලිය තවම කාවවත් ඩිපෝට් කරල නෑ....... මොකද පාප් වහන්සේ ඉන්න රට නිසා............ හම්බවෙන චාන්ස් මිස් කරන්න එපා....... (හැබැයි ඉතින් මෙහේ ඇවිත් පන්සිල් පද පහ කඩල නන්නත්තාර වුනු කට්ටිය බොහොමයි...... කාලකන්නියට කොහෙත් එකයි......) (ඒවගේම තියෙන මලපෙරේතකමට එක කාමරේ 8ක් 10ක් නිදාගෙන ජීවිතේ උපරිමෙන් විඳවල ලඟ ඉන්න එකා මරන් කාල හරි හම්බුකරන් ලංකාවෙ මාලිගා හදන් පස්සෙ මළකුණ ගෙදර ගෙනියන්න වෙච්ච් සීනුත් අපමනයි.......) බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියල සති ගනන් මාසගනන් බෝට්ටු පැදල හොරෙන් ඇවිත් කුණකනවට වඩා පිලිගත් වීස මගින් ඇවිත් ජීවිතය ගොඩදාගන්න.........
සැලකියයුතුයි....... ඉතාලිය මේ ජොබ් දෙන්නෙ උන් ගොඩයන්න බලාගෙන........ උන්ව ගොනාටඇදල උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........
උවමනා වුනොත් කතාකරන්න
රොබොට් අයියා (ඉතාලියෙන්)



රොබට් අයියේ.. මම ඉන්නෙත් ඉතාලියේ... මම දැන් ඇවිත් හරියටම මාස 3 යි... ඉතින් මමත් තවම ජොබ් නැතුව කට්ට කනවා..... ඉන්න තැනකින් මාව අමතන්න රොබට් අයියේ... ලංකාවේ කොල්ලෙක් ඉන්න එකත ලොකු හයියක් හිතට.... මාගේ ස්කයිප් අයි ඩි එක තමයි sunilhewagamage , ඉතින් මාව ඇඩ් කොරගෙන ආව අමතන්න රොබට් අයියේ....
![]()

සොහොන;19628115 said:මෙහෙ ජොබ් සින් එක 2011 පස්සෙ ආවෙ නැ තමුන්ගෙ මුදලුත් කාලයත් විනාස කර ගන්න එපා![]()