ඉතාලියේ බඩු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Amazon eken direct sent karanawada?

    ow. machan ath samahara items lankawata awanna. a wagema godak kal yanawa.

    සමහර අයිටම් නෙමෙයි ගොඩක් ඒව එවනවා. ගොඩක් වෙලාවට එවන්නෙ නැත්තෙ ලිතියම් අයන් බැටරි තියන ප්‍රොඩක්ට්ස්, ඒ ඇරෙන්න තියන ලොකු ලොකු දේවල් පවා එවනවා

    ගොඩක් කල් යනවා කියන්නෙ කවදාවත් මොනවා හරි ගෙන්නගෙනද කියන්නෙ
    සෑහෙන ඉක්මනට එනවා දවස් 7-10 වගේ ඇතුලත එනවා

    • Like
    Reactions: mtmadushanka

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ow. machan ath samahara items lankawata awanna. a wagema godak kal yanawa.

    palayan bn yanna danna magulak kiyawapan :lol:
    uba amazon eken kawada hari gennala thiyada? amazon badu ikmanta enawa

    anika dan godak item amazon eken lankawata ship karanawa me eka eka site through order karala wadipura ganan kapaganna ona na kelinma amazon site eken order karanna puluwan.
     
    • Like
    Reactions: mtmadushanka

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    සමහර අයිටම් නෙමෙයි ගොඩක් ඒව එවනවා. ගොඩක් වෙලාවට එවන්නෙ නැත්තෙ ලිතියම් අයන් බැටරි තියන ප්‍රොඩක්ට්ස්, ඒ ඇරෙන්න තියන ලොකු ලොකු දේවල් පවා එවනවා

    ගොඩක් කල් යනවා කියන්නෙ කවදාවත් මොනවා හරි ගෙන්නගෙනද කියන්නෙ
    සෑහෙන ඉක්මනට එනවා දවස් 7-10 වගේ ඇතුලත එනවා

    palayan bn yanna danna magulak kiyawapan :lol:
    uba amazon eken kawada hari gennala thiyada? amazon badu ikmanta enawa

    anika dan godak item amazon eken lankawata ship karanawa me eka eka site through order karala wadipura ganan kapaganna ona na kelinma amazon site eken order karanna puluwan.

    මන් ඒත් බැලුවා තාම මොකද නැත්තේ කියලා.:lol: අදහස් වලට ස්තුතී:love:.
     
    • Like
    Reactions: sadamol buwa