ඉතාලියේ මහින්ද පෝස්ටර්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    241226056_224392836373290_2475775934706683426_n.jpg

    241480748_224392916373282_761382118416346755_n.jpg

    241324579_224392853039955_2339221762580123782_n.jpg

    241512845_224392896373284_2139088182538385457_n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,852
    113
    මෝඩ සිංහලු බොරුවට හූ, කියලා පෝස්ටර් ගහල...
    ජන්දේ දවස්ට සුදු ඇදන් ගිහින් ලස්සනට උන්ටම කතිරේ ගහලා එනවා ආයේ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජාති සංහාරය, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජාත්‍යන්තර ප්‍රජාව විසින් චෝදනා එල්ල කර ඇත:

    මේ දිනවල ඔහු සංස්කෘතීන් අතර සහයෝගීතාව සහ අවබෝධය සඳහා වූ සමුළුවක් වන බොලොග්නාහි පැවති ජී 20 අන්තර් ආගමික සංසදයේ විශේෂ ආරාධිතයෙක් වේ.

    140,000 කට වැඩි පිරිසකට වගකිව යුතු ජන ඝාතක හා යුද අපරාධකරුවෙකුට සාමය හා මානව හිමිකම් ප්‍රසංගයක් සඳහා ආරාධනා කිරීමට කුමන ධෛර්යයකින් හා ගෞරවයකින් හැකිද?

    #INDIGNAMOCI #IF20_Italy #WeResist
    ඒකෙ ලියල තියෙන්නෙ මොනවද කියහන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෝඩ සිංහලු බොරුවට හූ, කියලා පෝස්ටර් ගහල...
    ජන්දේ දවස්ට සුදු ඇදන් ගිහින් ලස්සනට උන්ටම කතිරේ ගහලා එනවා ආයේ...
    OW ara pool eken hodata dakka eka nam
     
    • Like
    Reactions: TNHM

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ඉතාලි සක්කිලි
    නාපොලි වල හරියක් තියෙනවා ඉරිදට පාරේ යන්නේ බෑ බුලත්කෙල නාවල පාර පුරා
     
    • Wow
    Reactions: TNHM and Venux

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔය කියන්නේ බෝම්බ ගහපු සිද්දිය නෙවෙයි නේ ... කොටි මරපු එකනේ :dull:
    AULK NHA SAJITHWA BALETA GENNA NAM ONA DEYAK UDDE KAALE RANIL LANKAWATA ADHARA DENNA EPA KIYALA LOKA WATE GIYE MEKa mokadda

    #MAHINDAMAGAHAGATHTHADAMANDA
     
    • Like
    Reactions: TNHM