ස්කෑම් කාරයා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    ඉතාලියේ ඉදලත් ඇයි බං අර පොන්න වහන්සෙ මිනිස්සුන්ගෙ තුට්ටු දෙකට විද්දෙ

    උන්ගෙ මට්ටමෙන් බැලුව ම ලක්ෂ කීපයක් කියන්නෙ ලොකු ගාණක් වෙන්න ඇති කියල මම හිතුවේ. ඉතාලියේ සුද්දොන්ගෙ බෙටි මිරිකන උන්ට ලොකු පඩියක් නැද්ද එතකොට ☹️
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    ලංකාවෙ එවුන්ගේ සාමාන්‍ය දැනීම මදි. ලේසියෙන් රවට්ටන්ඩ පුලුවන්
    සල්ලි දාන්ඩ කිවුවම දානවා. හෙවිල්ලක් බැලිල්ලක් නෑ. ඕන එකෙකුට දානවා.

    මිනිස්සුන්ගෙ රැවටීම ගැන නම් කතා කරල වැඩක් නෑ. යන්තන් තඩි මයිනෙකුට අහුවෙලා අවුරුදු දශක ගානකින් රට බේරගත්තේ. නැත්නම් ඌ සාටකේ ජාතික ඇදුම කරල නවතින්න හිටියෙ.
    ආයෙ දැන් ඌව ගේන්න ඕන කිය කිය දත කන්නේ. ආයෙ අහුවෙන්ඩ යන්නේ මයිනට
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    ලංකාවෙ එවුන්ගේ සාමාන්‍ය දැනීම මදි. ලේසියෙන් රවට්ටන්ඩ පුලුවන්
    යන්තන් මයිනෙකුට අහුවෙලා අවුරුදු දශක ගානකින් රට බේරගත්තේ. නැත්නම් ඌ සාටකේ ජාතික ඇදුම කරල නවතින්න හිටියෙ.
    ආයෙ දැන් ඌව ගේන්න ඕන කිය කිය දත කන්නේ. ආයෙ අහුවෙන්ඩ යන්නේ මයිනට
    ඌට නම් සල්ලි දාන්න ඇත්තෙ උගේ ෆෑන් බේස් එකේ ඉන්න ගොන් ගෑනු ටික.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,249
    5,992
    113
    ඉතාලියේ ඉදලත් ඇයි බං අර පොන්න වහන්සෙ මිනිස්සුන්ගෙ තුට්ටු දෙකට විද්දෙ

    උන්ගෙ මට්ටමෙන් බැලුව ම ලක්ෂ කීපයක් කියන්නෙ ලොකු ගාණක් වෙන්න ඇති කියල මම හිතුවේ. ඉතාලියේ සුද්දොන්ගෙ බෙටි මිරිකන උන්ට ලොකු පඩියක් නැද්ද එතකොට ☹️
    ඌත් ඉතින් උබ වගේ පොන්නයෙක් නිසා තමා. :lol:
     
    • Haha
    Reactions: supun_sg