ඉතාලියේ සිට විවාහයට ලංකාවට ආ 27 තරුණයා කොරෝනාවෙන් මරුට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    Screenshot_2021-08-18-16-33-12_copy_280x286.png
    ඉතාලියේ සිට මෙරටට ආ 27 හැවිරිදි තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව අවාසනාවන්ත ලෙස කොරෝනා රෝගයට ගොදුරුවී මියයාමේ සිදුවීමක් වාර්තාවේ.

    ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත.

    සිය විවාහ මංගල උත්සවය පවත්වා මනමාලිය කැන්දාගෙන යළි ඉතාලි බලා යාමට ඔහු සූදානමින් සිටි බව පැවසේ. නමුත් ඔහු ලංකාවට පැමිණි පසුව අනපේක්ෂිත ලෙස මවගේ අසනීප තත්වය නිසා මංගල උත්සවය පමා කර ඇති අතර මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන්‍ සති දෙකකට පමණ පෙර මියගොස් ඇත.

    මව මියයාමෙන් පසු ටික දිනක් නිවසේ සිටියදී ඔහුටද රෝග ලක්ෂණ පහළව ඇත.

    ඔහු වයස 30 ට අඩු අයකු වුවද ඉතාලියේදී එන්නත්කරණයට ලක්ව සිට ලංකාවට පැමිණි අයෙකි. කෙසේ වෙතත් ඔහු රෝග තත්වය උත්සන්න වෙතැයි මුලදී සිතා නැති නමුත් ඉතා ඉක්මණින් දින දෙකක් වැනි කාලයක් තුළ ඔහු බරපතල හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළී ඇත.

    විවාහ වීමට සිටි පෙම්වතියගේද උදව් ඇතිව ඔහු රෝහල්ගතව සිටියේය. නමුත් අවාසනාවන්ත ලෙස ඔහු කොරෝනාව උත්සන්නවී මියගියේය.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,988
    113
    Colombo
    View attachment 139578ඉතාලියේ සිට මෙරටට ආ 27 හැවිරිදි තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව අවාසනාවන්ත ලෙස කොරෝනා රෝගයට ගොදුරුවී මියයාමේ සිදුවීමක් වාර්තාවේ.

    ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි නිර්මාල් මධුවන්ත නමැති දංකොටුව උතුරු ගෝනවිල කිරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයකු සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මියගොස් ඇත.

    සිය විවාහ මංගල උත්සවය පවත්වා මනමාලිය කැන්දාගෙන යළි ඉතාලි බලා යාමට ඔහු සූදානමින් සිටි බව පැවසේ. නමුත් ඔහු ලංකාවට පැමිණි පසුව අනපේක්ෂිත ලෙස මවගේ අසනීප තත්වය නිසා මංගල උත්සවය පමා කර ඇති අතර මෙලනි මහත්මිය කොරෝනා ආසාදනය වීමෙන්‍ සති දෙකකට පමණ පෙර මියගොස් ඇත.

    මව මියයාමෙන් පසු ටික දිනක් නිවසේ සිටියදී ඔහුටද රෝග ලක්ෂණ පහළව ඇත.

    ඔහු වයස 30 ට අඩු අයකු වුවද ඉතාලියේදී එන්නත්කරණයට ලක්ව සිට ලංකාවට පැමිණි අයෙකි. කෙසේ වෙතත් ඔහු රෝග තත්වය උත්සන්න වෙතැයි මුලදී සිතා නැති නමුත් ඉතා ඉක්මණින් දින දෙකක් වැනි කාලයක් තුළ ඔහු බරපතල හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළී ඇත.

    විවාහ වීමට සිටි පෙම්වතියගේද උදව් ඇතිව ඔහු රෝහල්ගතව සිටියේය. නමුත් අවාසනාවන්ත ලෙස ඔහු කොරෝනාව උත්සන්නවී මියගියේය.

    පස්පංගුව බිව්වනම් බේරෙන්න තිබ්බ :(
     
    • Haha
    Reactions: Ozone4

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දිවි නන් තන අග පිනි බිදු වැන්නෙ
    මර බිය ලෝකෙටම දීපු රටේ බේරිලා ඉඳලා මරාලේ පෙනිපෙනී ලංකාවට ඇවිත් කරගැහුවා කියන්නේ නූගත්කමද, පව්කාරකමද, කියලා හිතාගන්න බෑ. 😑
    වැකේශන් ඇවිත් උපන් බිමේම අකාලේ මැරිලා යන ඔහොම පවුල් දැකල තියෙනවා😑
     
    Last edited:
    • Like
    Reactions: shenat and Ozone4

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Ekane akal marana kiyanne.
    නෑනේ මචං අකල් කියන්නේ කාලය සම්පුර්ණ නොකළ කියන එක නේද?? සාමාන්‍යයෙන් තරුණ කෙනෙක් මැරුණම ඒක අකල් මරණයක් කිව්වට වයසට ගිය කෙනෙක් මැරුණම එහෙම කියන්නේ නෑ නේද??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040

    Akal kiyanne bn natural nethi ona ekak.wayasa unath full energy eka waste karala nane.
     
    • Like
    Reactions: Solo Rider

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Apaye thamai.husma adala marenakota sugathiyaka hitha pihitawaganna be.
    Marena hamoma usma ganna baruwa, heart eka arrest wela wage mokak hari health prashnayak nisa thama marenne. Pitata penna ka gaha ganna bari unata kisi awlak nathuwa marena kenek naha.
    Ehema baluwoth marenakota sugathiye hitha pihituwan nidagannawa wage marenawa kiyana eka karanna puluwan deyak nemei.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,040
    113
    Marena hamoma usma ganna baruwa, heart eka arrest wela wage mokak hari health prashnayak nisa thama marenne. Pitata penna ka gaha ganna bari unata kisi awlak nathuwa marena kenek naha.
    Ehema baluwoth marenakota sugathiye hitha pihituwan nidagannawa wage marenawa kiyana eka karanna puluwan deyak nemei.
    Ekane 99% apaye yanawa kivve buduhamudurwo
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Marena hamoma usma ganna baruwa, heart eka arrest wela wage mokak hari health prashnayak nisa thama marenne. Pitata penna ka gaha ganna bari unata kisi awlak nathuwa marena kenek naha.
    Ehema baluwoth marenakota sugathiye hitha pihituwan nidagannawa wage marenawa kiyana eka karanna puluwan deyak nemei.
    අන්න ඒ නිසා තමයි දවසට සැරයක් හරි මරණානුස්සති භාවනාව වඩන්න කියන්නේ.
     
    • Like
    Reactions: RoHA99