ඉතාලියේ සිට විවාහයට ලංකාවට ආ 27 තරුණයා කොරෝනාවෙන් මරුට

Emios

Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    images
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Mokak waduwath husma hira wenakota, heart attack wenakota owa mathaka naha
    ඔව්. ඒ නිසා තමයි මරණානුස්සතිය වඩන්න කියන්නේ. දවසට සැරයක් හරි. එතකොට ගින්නෙන් මැරුණත්, ආයුධ වලින් කැපිලා මැරුණත්, වතුරේ ගිලිලා මැරුණත්, සතෙක්ගේ ප්‍රහාරයක් නිසා මැරුණත් වෙන කොහොම මැරුණත්, මරණින් පසු සුගතියේ ඉපදීමක් ලබා ගන්න පුළුවන්. එහෙම බැරිව දුගතියේ ඉපදුනත් කෙටි කලකින් සුගතියේ ඉපදෙන්න පුළුවන්.

    අන්න ඒ පුහුණුව ලබා ගන්න තමයි ඔය භාවනාව කරන්න කියන්නේ. ඒක කරන්නේ නැතුව තර්ක කරන්න පුළුවන් කෙනෙක්ට මැරෙන වෙලාවට කොහොමද එහෙම සන්සුන්ව ඉන්නේ කියලා.

    පහල පින්තුරේ කතාව දන්නවනේ. නැතිනම් සුනාපරන්ත වාසි පුණ්ණ තෙරනුවෝගේ කතාව අහල ඇතිනේ.

    img-1574-09214204017.jpg
     
    • Like
    Reactions: Gunther