ඉතාලි ඉන්න අයකෝ
මචංලා,
ඉතාලි වල ඉන්න ගෑණු එක්කෙනෙක්ට ජොබ් කට්ටක් හොයලා දෙන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නවාද එලකිරි එකේ....
ඉන්නවා නම් මට පී.එම්. එකක් දාපන්කෝ..... වීසා එහෙම ඔක්කෝම තියෙනවා
උදව්වක් විදියට බම්ප් එකක් දාගෙන යන්න
ස්තුතියි.........