ඉතාලි ඉන්න අයියලාට...

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    tourist විදියට ගියොත් නම් උබට මාස 3 න් ආපහු ලංකාවට එන්න පුලුවන්. ලක්ෂ 15 දීල tourist වීසා ගන්නෙපා. උබව ගොනාට ඇන්දීමක් කරන්න යන්නෙ. මේ අවුරුද්දට තාම කොල දැම්මෙනෑ. පොඩ්ඩක් හෝදිසියෙන් හිටපන්. ඉතාලි ඉන්න කෙනෙකුගෙන් විස්තර දැනගනින්. නොදන්න ඒජන්සි කාරයන්ට සල්ලි දීල අමාරුවෙ වැටෙන්නෙපා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩ්ඩක් රොබට් අයිය ගෙන් අහපං. අපි රොබට් අයිය කිව්වට උගේ යුසර් අයි ඩී එක scylla4444
    මාගේ පෞද්ගලික අදහස නම් එය වගේ මුදලක් දි ටුවරිස්ට් විසා මගින් යාම ගොං කමක් සහ අමන කමක් බවය. තරහ වන්න එපා. ඔබ අමාරුවේ වැටිමට ඇති චාන්ස් එක ඉතා ඉහලයි.
     

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    oka expire wunata passe umbata visa naha e kiyanne umba anathiy ..a hinda work visa ekak araganna balapan wena ratakata hari pannahaki[laksa15k poliyata aragana nam enna epa]
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පිරිමි අයට නම් ජොබ් හොයාගන්න ටිකක් අමාරුයිලු මේ කාලෙ. ටුවරිස්ට් වීසා එකකට ඔය ගාන යොදවන එකේ තේරුමක් තියෙනවද කියල පොඩ්ඩක් හිතල බලපන්. මොකද මම දන්න විදියට ඔහොම ගිහින් over stay උනාම ආයෙ නීතියක් එනකන් උඹලට වීසා එක හදාගන්න බැහැ. ඒ නීතිය ඉතින් අවුරුද්දකින් දෙකකින් තුනකින්, පහකින් එන්නත් පුළුවන්..එතකන් උඹ වීසා නැතුව ඉන්නයි වෙන්නෙ. ලංකාවට එන්න පුළුවන් හැබැයි ආයෙ යනු බෑ.:yes:

    උමට කවුරු හරි උදව් කරන්න කෙනෙක් එහෙ ඉන්නවනම් ටිකක් ලේසි වෙයි. ඒත් මට ලක්ෂ 15 ක් තියේනම් මම නම් ඉතාලි යන්නෙ නෑ බං. ලක්ෂ 15 කින් ලංකාවේ හොඳ බිස්නස් එකක් කරන්න පුළුවන් :yes:

    උඹ ණය වෙලා යන්න හදනවනම් සිය දහස් වාරයක් හිතපන්, ජොබ් එකක් ලැබෙන්න මාස කීයක්‌ යයිද කියල කවුද දන්නෙ. අනික ඔය යවනවා කියන කෙනා ගැනත් හොඳට හොයල බලන්න. අද හොරු වංචාකාරයෝ හැමතැනම :yes:

    good advice for any one....
     
    Oct 12, 2011
    1,345
    118
    0
    Italy Is About To Be Smashed By A Wave Of Debt Maturities Worse Than Greece


    Here's the most near-term and acute challenge for Italy and Spain right now. Both nations face a large wave of government debt coming due over the next three years
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Machan maath inne europe,dan enna ennama charter wegana yanne,mama danna godak aya mehe idan italy giya,giya ayagen italy wala danna kiyana kattiya hitapu aya yantham goda giya,eath me relax jobs labila newei,anith aya thawath nannatthara una,italy walata nam yanna epa machan,aparade une salli,ubata wenne job nathuwa gedarin salli gennagena kanna bonna,habai mage yaluwek lagadi france giya uta nam job ekak set karanma giya nisa awlak nallu,habai patta wiyadam.ara two one daala thinba singapore seen ekak,poddak ehema deyak balapan,ara wage wiyadamak yana ekakuth na
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මචන් මෙන්න උදාහරණෙ ලංකාවේ උන් හිතන්නේ කියන්නේ ඉරිසියාවට කියල .. මේක කියවල බලපන් ...................


    Italy: Unemployment at seven-year high, one-third of youth without work


    Rome, 31 Jan. (AKI) - Italian unemployment rose in December to the Highest level in seven years as the European Union's fourth richest country struggles to create jobs amid a limping economy.


    Joblessness last month rose to 8.9 percent, or more than 2.4 million people - the Highest level since 2004. That is Almost 1 percent more than November, national statistics agency Istat said Tuesday in a statement. Compared with December 2010, Italy's Almost joblessness rose 11 percent.
    Italian companies have laid off workers and are holding back on hiring new ones as it faces Italy fourth recession since 2001.
    Mario Monti - leading a group of technocrats, or non-political experts - Took over the Italian government in November When a spiraling debt crisis and scandals derailed Silvio Berlusconi's conservative ruling coalition. His government has pushed a series of emergency Thorough Measures designed to cut costs, decrease debt and create jobs.
    But tax hikes and pension Reforms are expected to make things worse before the economy rebounds as consumers have less money to spend. Deputy finance minister Vittorio Grilli in December forecast Italy's economic output to shrink this year and stagnant in 2013.
    The job market is bleak for Italy's most youth Between the ages of 15 and 24. Thirty-one percent of the group Could not find work in December, According to Istat, echoing seven other European Union members where at least 30 percent of Their young workers are without jobs.


    http://www.adnkronos.com/IGN/Aki/En...third-of-youth-without-work_312921721534.html
     
    Last edited:
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මම දන්නා විදිහට නම් 2011 නීතියට කොළ තවම දෙනවද කොහෙද... කොහොම උනත් උඹට කොලේ හදල දෙන එකාගෙන් අහපන් මිදී කොලේද කියල... නැත්තන් මොකක්ද කොලේ කියල අහපන්... මිදී කොලේ නම් මාස හයයි... හැබැයි ඊට පස්සේ පනින්න ඕනේ... මාස හයට කලින් උඹ residant, id, බෙහෙත් කාඩ් වගේ දේවල් ඉක්මන් කරලා හද ගන්න ඕනේ... මචන් කවුරු කොහොම කිව්වත් ඉතාලියට ආපු එකෙකුට වැරදිලා නැහැ... හැබැයි පොඩි කට්ටක් කන්න ඕනේ... මමත් ඇවිල්ල තවම මාස 6 . නො ජොබ්... ඉතින් මචෝ.. එන්න කලින් බසසව හදාගෙන වරෙන්... එක නැතුව නම් මුකුත් බහ... හැබැයි පොඩ්ඩක් හොයල බලපාන කොලේ නම මොකක්ද කියල... මිදී කොලේට නම් 15 ක් දෙන එක පාඩුයි.., මොකද එක අවුරුදු විසා එකත එක්ක කොලේ හදන්න යන්නෙත් 15 ක් විතරයි... ඉතින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලපාන... මට වැඩ මේ ගැන රොබට් අයියා දන්නවා....
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මම දන්නා විදිහට නම් 2011 නීතියට කොළ තවම දෙනවද කොහෙද... කොහොම උනත් උඹට කොලේ හදල දෙන එකාගෙන් අහපන් මිදී කොලේද කියල... නැත්තන් මොකක්ද කොලේ කියල අහපන්... මිදී කොලේ නම් මාස හයයි... හැබැයි ඊට පස්සේ පනින්න ඕනේ... මාස හයට කලින් උඹ residant, id, බෙහෙත් කාඩ් වගේ දේවල් ඉක්මන් කරලා හද ගන්න ඕනේ... මචන් කවුරු කොහොම කිව්වත් ඉතාලියට ආපු එකෙකුට වැරදිලා නැහැ... හැබැයි පොඩි කට්ටක් කන්න ඕනේ... මමත් ඇවිල්ල තවම මාස 6 . නො ජොබ්... ඉතින් මචෝ.. එන්න කලින් බසසව හදාගෙන වරෙන්... එක නැතුව නම් මුකුත් බහ... හැබැයි පොඩ්ඩක් හොයල බලපාන කොලේ නම මොකක්ද කියල... මිදී කොලේට නම් 15 ක් දෙන එක පාඩුයි.., මොකද එක අවුරුදු විසා එකත එක්ක කොලේ හදන්න යන්නෙත් 15 ක් විතරයි... ඉතින් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලපාන... මට වැඩ මේ ගැන රොබට් අයියා දන්නවා....

    මොකක්ද බන් මිදී කොලේ කියන්නේ ?????

    වතු වැඩ විසා එක කියපන් . මේ තියෙන්නේ ROME වලින් ජනවාරි 31 එලියට දාපු විරැකියාව ගැන විස්තර මේකත් කියවලම බලපන් ....


    http://www.ansamed.info/ansamed/en/.../2012/01/31/visualizza_new.html_71994640.html

    http://www.protezione-news.it/articolo.php?id=87
    එක නෙමේ උඹ ඉන්නේ කොහෙද SUD ද ? NORD ද ? CENTRO ද ? කියලත් කියපන් .....
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    machan ehenam Australia kohomada? ehe Italy tharam chater nadda?
    poddk australia gana danna kenek kiyanawada............
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    රොබොටගේ නම විකුනපු සැමට ගුටි!!


    Today 10:50 AM
    mldarshana

    රොබට් අයියේ පුළුවන්නම් මෙයාට උත්තරයක් දෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1334430


    උඹ මද්‍යම පාන්තික බුවෙක් නම් ගන්නට යන්නේ ඉතාලියට විසිට් වීසා එකක්නම් බොරුව පැහැදිලියි:dull:....... මම එහෙම කියන්නේ මෙහේ බෝට්ටුවේ එන එවුනුත් ඔයිට ලක්ශයක් දෙකක් අඩුවෙන් දීලයි මෙහේ එන්නේ...... ඉතින් ඇයි උන්ටත් ඔච්චර කට්ටක් කන්නැතිව විසිට් වීස අරන් එන්න බැරි?:rolleyes:......

    විසිට් වීස හරහා මෙහේ එන්න පහසු මෙහේ ඉන්න උන්ගේ කාලත්‍රයට, දෙමාපියන්ට හා 18 ට අඩු දරුවන්ට පමණි..... රාජ්‍ය තාන්ත්‍රික සීන්, ලොකු කොම්පැනිවල ව්‍යාපාරික කටයුතු, හා ධනවතුන්
    තම වත්කම් පෙන්වා වීසා ලබාගතහැක.....
    උඹ මම මුලින් කිව්ව වගේ දුප්පත් අම්ම තාත්තගේ දුප්පත් දරුවෙක් නම් (මධ්‍යම පාන්තික) ඒජන්ට් සල්ලි අරන් පැන්න ගමන් එළකිරියේ තව ත්‍රෙඩ් එකක් දාන්න ලෑස්තිවෙලා හිටපන්:dull:...........


    මේ සම්භන්දව යුරෝපයේ ගොඩක් උන් මා එක්ක උදහසට ලක්වුනු කමෙන්ට් වගයක් දාලතිබුන ත්‍රෙඩ් එකක් පහතින් තියෙනව..... කියවල බලපන්...... අදහසක් ගන්න පුලුවන් වෙයි......... අපැහැදිලි යම
    ක්හුවුනොත් අහපන්....


    ඉතාලියේ ජොබ් 3500

    http://www.elakiri.com/forum/showthread.php?t=1213046


    අප්පට සිරි!! පස්සේ තමයි දැක්කේ උඹ එන්න හදන්නේ ටුවරිස්ට් වීස කියල....... ඒකටත් ඉතින් ඔයටිකම තමයි කියන්න්න තියෙන්නේ....... ආයෙ කොටන්න බෑ "විසිට්" වෙනුවට "ටුවටිස්ට්" දාල ආයේ කියවපන්
    :rofl:

    රොබොටගේ නම විකුනපු සැමට ගුටි!!:lol:
    :rofl:

    :frown:රොබොට් අයියා.....





     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලංකාවෙ උන් මෙහෙ අවිල්ලා ගු කරගෙන තියන හින්දා අලුත් උන්ට ජොබ් හොයාගන්ඩත් අමාරුයි.කට්ට කගෙන වැඩ කරන එකාට අනිවා ගොඩ යන්ඩ පුලුවන්. ආතල් ගන්ඩ එන උන්ට sorry තමා... දැන් ඉතින් ඉතාලිය බලු වෙලා තියන හින්දා වෙන රටවලින් ඇවිත් වැඩ කරන මිනිස්සුන්ව සුරගෙන කන්ඩ යන්නෙ...
    http://lakhiru.com/foreign_news/index.php