ඉතාලි ඉන්න අයියලාට...

Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
salli pokuru
mille ahuru
sihina vile bambara rangum pana
punchi rataka
punchi apita
sihina saba venna varam oona
 

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    machan mage yaluwekuth giya. dan gihilla 6 month wage wenawa. job hoya ganna patta amarui kiwwa.dan job adui lu.thawama job 1k set welanam naha.uge relations la idalath uta job 1k hoya ganna 1 gemak lu. poddak hoyala balala palayan machanz....
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    යාලුවා... මම ඉන්නේ ඉතාලියේ...

    සුද්ද සිoහලෙන් කියනවානම් ලක්ෂ 15ක් දිලා ඉතාලි එන්නේ බුරුවෝ..

    මම එහෙනම් කියන්නේ.... Tourist Visa එකට ආවා වාගේ නෙමෙයි දැන් ...

    මෙහෙ කොල දැන් හදන්නේ නැහැ...

    උබ ඇවිල්ලා පොලිසියට මාට්ටු උනොත් sorryම තමයි..

    අනිත් එක දැන් මෙහේ ජොබක් හොයා ගන්න එකත් ලේසි නැහැ

    නමුත් උබ ඉතාලියට ඇවිත් බහින්නේ නාපෝලි , සිසිලේ , මෙසිනා වාගේ city එහෙකටනම් මොකක් හරි ජොබක් හොයා ගන්න පුලුවන් !! ( ඉතාලි ඉගෙන ගෙන වරෙන් ටිකක් හරි : උබ මෙහෙ ඇවිත් මුන් කියන ඒවා තේරෙන්නේ නැහැනේ.... : එත්කොට උබ කරන්නේ කියන හැම එකටම ඔලුව වනන ඒකනේ , එතකොට මුන් අපිව ගොනාට අන්දනවා !!
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    machan mage yaluwekuth giya. dan gihilla 6 month wage wenawa. job hoya ganna patta amarui kiwwa.dan job adui lu.thawama job 1k set welanam naha.uge relations la idalath uta job 1k hoya ganna 1 gemak lu. poddak hoyala balala palayan machanz....
    යාලුවා.... මාගේ මුලු පාරම් පාරවම ඉතාලියේ ඉන්නේ

    මුන්ට ජොබ් හොයලා දුන්නේ අපේ තාත්තා

    තාත්තා වැඩ කරන තැනින් අයින් වෙලා අපේ මාමාට ජොබ් එක දිලාත් හිටියා..

    හැබැයි මම ඉගෙන ගෙන ඉවර වෙලා ජොබක් හොයනවා... තාම නැහැ... අපේ එවුන්ගෙන් කිසිම උදව්වකුත් නැහැ .

    නෑදෑ කම් මට තිත්ත වේලා තියෙන්නේ :/
     

    crox

    Member
    Dec 11, 2009
    56
    3
    0
    Tourist කෙනෙක් විදියට ලක්ෂ 15k wadi machan...6 months work visa walata yanawanam uparima ලක්ෂ 12k yai...oya ehe giyoth 6month wenakanwath wiyadam karanna salli geniyanna...ehe language 1 puluwannam ikmanata hoda job1k hoya ganna puluwan..ehema nattam mehe driving license 1 thiyenawanam ehe gihin ehe license 1ta convert kara gattoth ikmanata job1k hoya ganna puluwan...yanawanam hoda agent kenek balala yanna..godak denek karanne boru...puluwannam rumainiyawata gihin ehen italy paninna puluwan..ekatanam uparima ලක්ෂ8k yai....
     
    Last edited: