ඉතාලි මාෆියාවේ ගෝඩ්ෆාදර්

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    අඩෝ God Father films බලල නැද්ද...Godfather 1,2,3....Godfather 3 එළ...අනෙත් දෙක,Godfather 1,2 එළම එළ...
    ඉතාලියේ සිසිළියෙන් එන කොල්ලෙක් වටා තමා කතාව යන්නේ...කතාව කියන්නෙ Godfather2 එකේ...1970,72,90 ගහපු film තුනක්....මැර ගතිය සිසිලියේ එවුංගෙ ඇගේ තියනව කියල තමා කියන්නේ...
    Marlon Brando,Al Pacino,Robert De Niro මරු මචෝ...Al Pacino නං මාරම එළට රගපානවා...මං මාර කැමතිම film set එකක්.

    මේ Theme music එක නං අහල ඇති...

    The Godfather Theme Song


    The Godfather Soundtrack



    The Godfather Trailer


    The Godfather Part II Trailer


    The Godfather Part III Trailer


    Godfather game එකකුත් තියනවා...:):)

    එළ මචෝ..!:):):)





    :):):):):):):):) thanx machang