ඉතාලි වීසා

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43

    මචන්ලා මේකයි සීන් එක. මගෙ අය්යා කෙනෙක් ඉන්නවා ඉතාලියේ. මිනිහට ලමයි 3 දෙනෙක් ඉන්නව. වයිෆ් සහ ලමයි දැන් ඉන්නෙ ලන්කවේ. වයිෆ් ටයි ලමයි දෙන්නෙක්ටයි සර්ජොන් තියෙනවා. තුන් වෙනි ලමයා ඉපදුනේ ලන්කාවේ.තාම අවුරුදු 2 යි. දැන් ඔක්කොමලා ඉතාලි ඉන්නම යන්න හදන්නේ. පොඩි බබාට ෆැමිලියාර් දාන්න ගොඩක් දවස් යන නිසා බබාට විතරක් විසිට් වීසා එකක් ගහගෙන යන්න පුලුවන් ද කියලා එයලා බලන්නේ. කාටහරි අයිඩියා එකක් තියෙනවද මේක කරන්න සුදුසුම විදිහ මොකක්ද කියලා? ලොකු උදව්වක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මහා ලොකු ගේමක්යැ බන් ඔක. අම්මට තාත්තට රෙසිඩන්ට් පර්මිට් තියේ නම් ලමය විසිටින් ගහන එක අවුලක් නැ. VFS එකට යමන්, ඇප්ලිකේශන් එක පුරවල දිනයක් අරගෙන විසා ස්ටැම්ප් කරගනින්. ඉතාලියේ ඉන්නකොට හිමීට ආයේ ෆැමිලියාර් දාගනින්. 6 මන්ත් ගත්තැකි වීසා.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    මහා ලොකු ගේමක්යැ බන් ඔක. අම්මට තාත්තට රෙසිඩන්ට් පර්මිට් තියේ නම් ලමය විසිටින් ගහන එක අවුලක් නැ. VFS එකට යමන්, ඇප්ලිකේශන් එක පුරවල දිනයක් අරගෙන විසා ස්ටැම්ප් කරගනින්. ඉතාලියේ ඉන්නකොට හිමීට ආයේ ෆැමිලියාර් දාගනින්. 6 මන්ත් ගත්තැකි වීසා.

    ඉතින් බන් සාමන්‍ය විසිට් වීසා වගේ මේ විසිට් වීසා එකට සල්ලි , ඉන්න තැන් , යන හේතුව එහෙම පෙන්නන ඔනේ නැද්ද ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් බන් සාමන්‍ය විසිට් වීසා වගේ මේ විසිට් වීසා එකට සල්ලි , ඉන්න තැන් , යන හේතුව එහෙම පෙන්නන ඔනේ නැද්ද ?
    සල්ලි ඉතින් පෙන්න දෙයක් නැනේ බන්. අක්කයි අයියයි යන්නේ ආතල් ගන්න නෙමෙයිනේ. වර්ක් පර්මිට් එකකට වැඩ කරන්නනේද? එහෙනම් සල්ලි ගැටලුවක් නැනේ. යන හෙතුව අයේ කියන්න ඔනා නැනේ තමන්ගේ දරුවවනේ අරන් යන්නේ.. ඉතාලියේ ඉන්න තැනක් තමන්ටම තියෙනවනම්, ජොබ් එකත් තියේ නම් ලමයට විසිටින් ගහන එක ගේමක් නෙමෙයි. අනික ඔකට ෆැමිලියාර් දාන්නත් එච්චර් කාලයක් යන්නේ නැ.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    සල්ලි ඉතින් පෙන්න දෙයක් නැනේ බන්. අක්කයි අයියයි යන්නේ ආතල් ගන්න නෙමෙයිනේ. වර්ක් පර්මිට් එකකට වැඩ කරන්නනේද? එහෙනම් සල්ලි ගැටලුවක් නැනේ. යන හෙතුව අයේ කියන්න ඔනා නැනේ තමන්ගේ දරුවවනේ අරන් යන්නේ.. ඉතාලියේ ඉන්න තැනක් තමන්ටම තියෙනවනම්, ජොබ් එකත් තියේ නම් ලමයට විසිටින් ගහන එක ගේමක් නෙමෙයි. අනික ඔකට ෆැමිලියාර් දාන්නත් එච්චර් කාලයක් යන්නේ නැ.

    උගේ බැන්කුවෙ සල්ලි නැ . ජොබ් එක නම් තියෙනවා. විසිට් ගන්නෙ සර්ජොන් apply කරන්න කිව්වොත් දෙන්නෙ නැතිව ඉදීද ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උගේ බැන්කුවෙ සල්ලි නැ . ජොබ් එක නම් තියෙනවා. විසිට් ගන්නෙ සර්ජොන් apply කරන්න කිව්වොත් දෙන්නෙ නැතිව ඉදීද ?
    එහෙම කියන්න ඔනත් නැ. කිව්වයි කියලා වෙනසකුත් නැ. විසිටින්ග් ගහන්න කේස් එකක් නැ බැන්කුවේ සල්ලි අදාල වෙන්නේ නැනේ බන්, ලමයා යන්නේ ටුවරිස්ට් නෙමෙයිනේ. ෆ්‍රේන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි විසිටින් වලදි සල්ලි අදාල වෙන්නේ උබේ අයියගේ හරි අක්කගේ හරි අම්මා තාත්තා ගෙන්න ගනවනම් තමා. එතකොට ඩිපෙන්ඩන්ට් කේස් එකක් එනවා. නමුත් මෙතනදි බාලම ලමයා හැර අනිත් ඔක්කොටම රෙසිඩන්ට් පර්මිට් තියෙනවනම් ආයේ සර්ජොන් කතාවක් අදාල නැ. විසිටින් ගහගනින්. එහේ ගියාම අයියට දුවලා පැනලා වෙහෙසෙන්න වෙයි සර්ජොන් ගහන්න. සමහරවිට ලමයව අයේ ලන්කාවට ගේන්නවෙයි, විසිටින්ග් එක රට ඇතුලේ ඉදන් රෙසිඩන්ට් පර්මිට් කන්වර්ට් බැරිවෙයි.
     
    මචන් family reunion visa එකට දාන්න පුලුවන්ද ?
    http://www.italy-vfs.com/pdf/childrenFor_depending_parents_20072012.pdf
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මචන් family reunion visa එකට දාන්න පුලුවන්ද ?
    http://www.italy-vfs.com/pdf/childrenFor_depending_parents_20072012.pdf
    ඒකට දැම්මැකි. හැබැයි ඒකට කේස් එක තියෙන්නේ අයියටයි අක්කටයි එතකොට කලින් ඉටලි යන්න වෙනවා. බොහො වෙලාවට එතකොට වෙන්නේ ග්‍රාන්ඩ් පේරන්ට්ලාට තමා VFS ගිහින් ලමයාගේ වැඩ කරන්න වෙන්නේ. ලන්කාවේ ඉදන් ලමයව අතේ තියන රියුනියන් ගහන්න බැ. එතකොට උන් අහනවා ඇයි ලන්කාවෙ එකට ඉන්න පුලුවන්කම තියෙද්දි ඉතාලි යන්නේ කියලා. ඒක නොකෙරෙන වැඩක්. කරන්න නම් අයියයි අක්කයි රට යන්න ඔනා ලමය දාලා
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ඒකට දැම්මැකි. හැබැයි ඒකට කේස් එක තියෙන්නේ අයියටයි අක්කටයි එතකොට කලින් ඉටලි යන්න වෙනවා. බොහො වෙලාවට එතකොට වෙන්නේ ග්‍රාන්ඩ් පේරන්ට්ලාට තමා VFS ගිහින් ලමයාගේ වැඩ කරන්න වෙන්නේ. ලන්කාවේ ඉදන් ලමයව අතේ තියන රියුනියන් ගහන්න බැ. එතකොට උන් අහනවා ඇයි ලන්කාවෙ එකට ඉන්න පුලුවන්කම තියෙද්දි ඉතාලි යන්නේ කියලා. ඒක නොකෙරෙන වැඩක්. කරන්න නම් අයියයි අක්කයි රට යන්න ඔනා ලමය දාලා

    අයියා විතරක් ගියොත් අක්කා මෙහේ ඉදලා ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අයියා විතරක් ගියොත් අක්කා මෙහේ ඉදලා ?
    එහෙම අවුලක් නැ.. එක පේරන්ට් කෙනෙක් හරි ඉතාලියේ ඉන්න ඔනා. දෙන්නම ලන්කාවේ ඉදගෙන ඉතාලි රියුනියන් ගහන්න බැ.
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    එහෙම අවුලක් නැ.. එක පේරන්ට් කෙනෙක් හරි ඉතාලියේ ඉන්න ඔනා. දෙන්නම ලන්කාවේ ඉදගෙන ඉතාලි රියුනියන් ගහන්න බැ.

    එල මචන්.. තැන්ක් යු වේවා.. උබේ කාලයට සහ විස්තර වලට පින් . උබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා.