මචන්ලා මේකයි සීන් එක. මගෙ අය්යා කෙනෙක් ඉන්නවා ඉතාලියේ. මිනිහට ලමයි 3 දෙනෙක් ඉන්නව. වයිෆ් සහ ලමයි දැන් ඉන්නෙ ලන්කවේ. වයිෆ් ටයි ලමයි දෙන්නෙක්ටයි සර්ජොන් තියෙනවා. තුන් වෙනි ලමයා ඉපදුනේ ලන්කාවේ.තාම අවුරුදු 2 යි. දැන් ඔක්කොමලා ඉතාලි ඉන්නම යන්න හදන්නේ. පොඩි බබාට ෆැමිලියාර් දාන්න ගොඩක් දවස් යන නිසා බබාට විතරක් විසිට් වීසා එකක් ගහගෙන යන්න පුලුවන් ද කියලා එයලා බලන්නේ. කාටහරි අයිඩියා එකක් තියෙනවද මේක කරන්න සුදුසුම විදිහ මොකක්ද කියලා? ලොකු උදව්වක්