විසිට් දෙන්නෑඉතාලියෙ ඉන්න කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න. කොහොමද දෙන්නෙ කියල. විසිට් ගිහිල්ල ඇප්ලයි කරොත් ලැබෙනවද?
නෑ මචන් යන්න ක්‍රමයක් තියෙනව කියල හිතපන්කො.හැබැයි ශෙනගන් 2 weeks visit visa එකක් ලැබෙන්නෙ.ඒකෙන් ජර්මනි ඊටපස්සෙ ඉතාලිVisit tgiya mona magulata wath italy visa den nane ban.