ඉතාලි සරණාගත වීසා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතාලියෙ ඉන්න කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න. කොහොමද දෙන්නෙ කියල. විසිට් ගිහිල්ල ඇප්ලයි කරොත් ලැබෙනවද?
     
    • Like
    Reactions: akmaadj

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    ඉතාලියෙ ඉන්න කවුරුහරි ඉන්නවද මේ ගැන දන්න. කොහොමද දෙන්නෙ කියල. විසිට් ගිහිල්ල ඇප්ලයි කරොත් ලැබෙනවද?
    විසිට් දෙන්නෑ 😜😜
     
    • Haha
    Reactions: Glitch

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Visit tgiya mona magulata wath italy visa den nane ban.
    නෑ මචන් යන්න ක්‍රමයක් තියෙනව කියල හිතපන්කො.හැබැයි ශෙනගන් 2 weeks visit visa එකක් ලැබෙන්නෙ.ඒකෙන් ජර්මනි ඊටපස්සෙ ඉතාලි
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හැමෝම ජ්මනි ගිහින් තමයි යන්නෙ
    පොලිසියෙන් අල්ලගෙන තට්ටෙ ගාල කුඩුවට දානවා
    සති දෙක තුනකින් ලන්කාවට් එවනවා
     
    • Like
    Reactions: visalbro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොහොට්ටු මැරයෙක් පහර දුන්නොත් ගන්න ලෙසි.
    නැත්නම් උබ සිංහලෙයක් විදිහට අනික් ජාතින්ගෙන් තාඩන පීඩන වලට ලක් වෙන්න ඔන.
     
    • Like
    Reactions: visalbro