ඉතාලි සැප

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියො බඩගින්නෙ කන්න හොයනවා. බයියොන්ගෙන් හූරන් කන සල්ලි වලින් පවුලම පිටරට වැකේෂන් එකක් ගිහිල්ලා. මරු.. එලම..
    :love2: :love2: ✌️✌️💪
    💪
    බයියන්ට කන්න නැතත් ඉන්න රටක් තියනවනෙ
     
    • Haha
    Reactions: shenat

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ රජතුමා.. එතුමන්ගෙ පුත් කුමාරයත් ඉන්නව. ආඩම්බරයි මහරජතුමනි. :love2: :love2: 🙃
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබලටනම් තනිකර ඉරිසියාව හිටපල්ලකො එරොසන් අය්ය ආවම උත්තර දෙයි
    යකො යුද්දෙ දින්න මිනිස්සු කන්නෙ මෙහෙමද නෑ නෙ.. කෝ ඔතන පොලොස් කරියක් කන්කුන් මැල්ලුමක් වත් පේන්න තියෙනවද නෑනෙ.. අඩුම ගානෙ ජීලවො දීසියක් වත් නෑ සරලයි. අනික පොඩි සර් වෆිෆ්වවත් එක්කන් ගෙහුන් නෑනෙ අන්න කැපකිරීම. අයිස්ක්‍රීම් තියා කිරිපැනි හට්ටියක් වත් මේසෙ අහලක නෑ
     
    • Sad
    Reactions: $Gangster$

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    hoda wede ban mata nan hena sathutak tiyenne 69 un meek saddayak ne ahahahhahahaha

    NINTCHDBPICT000663711060.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බයියො බඩගින්නෙ කන්න හොයනවා. බයියොන්ගෙන් හූරන් කන සල්ලි වලින් පවුලම පිටරට වැකේෂන් එකක් ගිහිල්ලා. මරු.. එලම..
    :love2: :love2: ✌️✌️💪
    💪