Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Ammpara nemei yaapane Hari palayan.. issarahata loku demand ekak ena job ekak...umba oya job ekata kana hema kattakma investment ekak kiyala hithala weda karapan mokada own business/ freelance therapist kenek wage wenna puluwan hariyata kaloth
     
    • Like
    Reactions: clumsyhulk

    dillido

    Active member
  • Sep 17, 2025
    124
    164
    43
    ඒ පළාත් හොදයි මිනිස්සුත් හොදයි.. ගිහින් වැඩ කරන්න.. සුබ පැතුම්..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අම්පාර පට්ට බං.... සුපිරි vibe එකක් තියෙන්නේ....

    කෙල්ලෝ නම් පට්ට ලස්සනයි..... උඹලා අපි අව්වට කර වුණාට උන් අව්වට සුදු වෙනවා.

    ගේමක් ගහන්න පුළුවන් para medical field එකක්.

    පුළුවන් හැම වෙලේම කොළඹ එක්ක සම්බන්දෙ තියාගන්න, foreighn training එහෙම එනවා.

    සුබ පැතුම්!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    Good luck machan
    වැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
    පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්. Phones හින්දද?
     
    • Like
    Reactions: emoji diaries

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ගිහින් වැඩ භාර ගනින්. අම්පාර අවට තියන ප්‍රයිවට් හොස්පිට්ල් එකක් අල්ලගෙන ඒකෙ ප්‍රයිවටුත් කරපන්. මාස 6,7ක් කරලා ඒකෙන් හොද ආදායමක් එනකොට තෙල් කරන පොඩි කාර් එකක් (2025 Mira එකක් වගේ) ගනින් ලීස් කරලා. ඊටපස්සෙ අම්පාරෙ ඉදන් අනුරාධපුර යන එක දැනෙන්නෙවත් නෑ. තෙලුත් 25+ කරයි කෙලින් පාර ට්‍රැෆික් නැති නිසා. පැය 4ක් යන එකකුත් නෑ යන්න
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Good luck machan

    පොඩි ළමයි ගොඩකට මේ සීන් එක තියෙනවා නෙ දැන්.
    ඉස්සරට වඩා චයිල්ඩ් සයිකයැට්‍රි ගැන අවේයනස් වැඩියි. දෙමාපියෝ දැනුවත්. දැන් ප්‍රතිකාර වෙත යොමුවෙනවා ඉස්සර වගේ අතැරලා ඉන්නැතුව. ඒ වගේමයි එන්න එන්න ගෑනු ළමයි බැදලා ළමයි හදන වයස පස්සට යනවා. මේක ලොකු ගැටලුවක්.
    අනික බං උපදින්න කලින් ස්කෑන් හෝ පරික්ෂා වලින් හොයන්න බැරි ලමයින්ගේ සයිකයැට්‍ර් කේස් තියනවානේ. ඇබෝෂන් කරලා අයින්කරන කේස් උපදීම අඩුවෙද්දි, අහුනොවන ඒවාට අවශ්‍ය ප්‍රතිකාර විදි ගැන ලෝක මට්ටමිනුත් ට්‍රෙන්ඩ් හැදෙනවා.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    අම්පාර මරු පැත්තක්, මරු කියන්නෙ මරේ මරු!
    අලි ඉන්න නිසා තමා ටිකක් අවුල්, වැඩ කරන තැනම ක්වාටස් ලැබෙයිනේ?
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,650
    4,816
    113
    වැඩේ කරන් පලයං. ඕක අනාගතේ හොදටම සරු ඩිමාන්ඩ් රස්සාවක්. කලින් නැගිටපු කුරුල්ලෝ දිනනවා. ලියලා තියාගන් ජයම වේවා.
    ඒ මොකද? :unsure: