මචන් ල ලෝකෝ කොහෙහරි බුමි කම්පාවක් වෙනකොට ෆෝන් එකට මැසේජ් එකක් එන්න හදන්න පුළුවන් සයිට් එකක් තියනවා නේද

ඔව් බන් කලින් නම් මගේ ෆෝන් එකට ආව දැන්නම් එන්නේ නෑ...
මේල් එකක් නම් එනවද කොහෙද...

නිදාගෙන ඉන්න කොට ඇද වයිබ්‍රෙට් උනා තත්පර 20ක් විතර,,අයෙත් උදෙ 5 ට විතර තව එකක් ආවා...තුන් වෙනි එක එන්න ඉස්සෙල්ලා අපි බිල්ඩින් එකෙන් එලියට ආවා..එත් හොද වෙලාවට තුන් වෙනි එකක් ආවෙ නැහැ.තිහකට වැඩිය මැරිලා තියෙනවා..මිසින් අය ගොඩක් ඉන්නවා![]()

ammata hudu ehamada man inne Padova mehattah eii da![]()

ඔව් බන් කලින් නම් මගේ ෆෝන් එකට ආව දැන්නම් එන්නේ නෑ...
මේල් එකක් නම් එනවද කොහෙද...
rome valata nam danuna machan..![]()
Italy earthquake leaves 247 dead; rescuers race to find survivors
By Barbie Latza Nadeau, Livia Borghese and Joshua Berlinger, CNN
Updated 0734 GMT (1534 HKT) August 25, 2016

BumpItaly earthquake leaves 247 dead; rescuers race to find survivors
By Barbie Latza Nadeau, Livia Borghese and Joshua Berlinger, CNN
Updated 0734 GMT (1534 HKT) August 25, 2016
Bump
Uba koi hariyeda bn inne. Api danneth ne bn ude tv eka danakn.