ඉතා ඉක්මණින් රාජ්‍ය සේවයේ දූෂිතයන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ඉතා ඉක්මණින් රාජ්‍ය සේවයේ දූෂිතයන් සේවයෙන් නෙරපිය යුතුයි, ඔවුන් දැනටමත් ආණ්ඩුව වැට්ටීමට කටයුතු කරමින් ඇත. ආණ්ඩුව වහාම මෙවැනි දූෂිත නිලධාරී වළලු සම්බන්ධයෙන් කටයුතු නොකර උන්ට රිසිසේ උපක්‍රම යෙදීමට හා රාජකාරීන් සිතාමතා පැහැර හරිමින් කටයුතු කිරීමට ඉඩදීම ආණ්ඩුව සියතින් ගෙල කපාගැනීමක් වැනිය, තවත් ප්‍රමාද නොකොට පැවති දූෂිත පාලනයන්ට අදටත් රහසේ උඩගෙඩි දෙන, දැනටත් සේවයේ සිටින දූෂිත නිලධාරී යාන්ත්‍රනය නෙරපිය යුතුයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    :lol: :lol::lol: කෙඳිරි ගාන්න එපා.. ජෙප්පෝ ස්ට්‍රයික් කරද්දී අනිත් ආණ්ඩු කවුරුවත් එළියට ඇදලා දැම්මේ නෑ නේ.​

    ගිය අවුරුද්දේ ළමයින්ගේ අධ්‍යාපනය මාස කීයක් කඩාකප්පල් කරදා. උබල එක වචනයක් කීවද...​

    වරාය දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය, පරිපාලනය, අවුරුද්දකට මාස කිය ගානේ වැඩ වර්ජන කරලා කඩ කප්පල් කරදා. දැන් ඒ මොකවත් නෑ. එහෙම තිබිලත් බෑ කියන්නේ නොහැකියාව මිසක් රටේ වැඩ කරන මිනිස්සු පළි නෑ.​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    api balala monahari karannam
    නෑ නෑ ආණ්ඩුවම තමයි බලල කරන්න ඕන, ආණ්ඩුව තේරුම් ගන්න ඕන දේශපාලන සංස්කෘතිය වෙනස් උනාට පැවති දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස් තවමත්, පැවති පාලනයන්ගේ බළල් අත් ලෙස ක්‍රියාත්මකයි කියල, ඉතිං රාජ්‍ය සේවේ දූෂිතයන් තවත් කල් නොදමා ක්ලීන් කළ යුතුයි.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    එහෙම මිනිස්සු එලවන්න පුළුවන් නම් රනිල් පොන්සි තමා මුලින්ම කරන්නෙ. මොකද දරුවෙක් මල්ලෙක්ගෙ වැඩකරන මනුස්සයෙක්ගෙ දුකක් දන්න එකෙක් නෙවේනෙ ඕක. එහෙම කරන්න බෑ ලංකාවෙ තියෙන කම්කරු නීතියත් එක්ක.

    බයි වේසියෝ කියයි ආ නිතිය වෙනස් කරපං කියල. ඒ වේසාවොන්ට ඕන ඔයවගේ මොංගල් වැඩකරල ආණ්ඩුව වට්ටන්නනෙ. ඒවට නම් NPP එක අහුවෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: wpril5

    දැනටත් මයින ඉන්ගවපු වහල් දූෂිත නිලධරීන් උන්ගෙ වැරදි යටගහගන්න npp වගේ හැසිරෙන්නෙ, ඒත් යටිං මයිනට උගේ උන්ටයි කඩේ යනවා, මේවට ඉඩ දුන්නොත් ආණ්ඩුවට සොරි වෙන්නෙ නැද්ද?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Oya laksha 14 Gov sector eka ranil kara wage wedak neti un ain karala, service tika digitalize kare natnam oya magula hadanna be
     
    • Like
    Reactions: jhnnwp

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැනටත් මයින ඉන්ගවපු වහල් දූෂිත නිලධරීන් උන්ගෙ වැරදි යටගහගන්න npp වගේ හැසිරෙන්නෙ, ඒත් යටිං මයිනට උගේ උන්ටයි කඩේ යනවා, මේවට ඉඩ දුන්නොත් ආණ්ඩුවට සොරි වෙන්නෙ නැද්ද?
    දේසපාලුවෝ උදව් නොකරොත් උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. රාජ්‍ය ආයතනවල වැඩිපුරම ඉන්නෙ හොඳ මිනිස්සු. කැපිල පේන්නෙ හොරු.

    හරියට කිරියෙ වැඩිපුර ඉන්නෙ දෙයක් කිරල මැනල බලන. මිනිස්සු වැඩිපුරම සද්දෙ දාන්නෙ දේසපාලන කැම්පේන් කාරයෝ.

    හැබැයි ලාල්කාන්ත වගේ පොන්නයෝ නම් ඔය හොරුන්ට උදව්කරනව ඌගෙ කැම්පේන් එකට උදව් කරපු නිසා. මම පුද්ගලිකවම දන්න හින්ද ඒක බයනැතුව කියනව. ඒවගේ වේසාවොන්වනම් එලවන්න ඕන.

    Oya laksha 14 Gov sector eka ranil kara wage wedak neti un ain karala, service tika digitalize kare natnam oya magula hadanna be
    රනිල් කවද්ද බං අයින්කරේ යහපාලනේ කාලෙ විදුලි බලේ පිරෙව්වෙ එහෙම ඕකුන් තමා.
    ------ Post added on Jan 26, 2025 at 12:17 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,276
    113
    ලබන පාර ජනාධිපතිවරනේට ඉල්ලපං උබට විතරයි රට හදන්න පුළුවන්. අපි කොහොම හරි ගොඩදාලා දෙන්නන්
     
    • Like
    Reactions: jhnnwp

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    රනිල් කවද්ද බං අයින්කරේ යහපාලනේ කාලෙ විදුලි බලේ පිරෙව්වෙ එහෙම ඕකුන් තමා.
    ------ Post added on Jan 26, 2025 at 12:17 PM
    U ain kara ban, 2001–2004 kaale public sector reforms genala lasksha 5kata bessuwa. program eka "Regaining Sri Lanka" wage nama, mata hariyatama mataka neha. @monson nama mataka nam kiyapan. passe mahinda tamai owa pirewwe.
    ea progrm eke ekama aula tibune samahara rajayata aithi ayathana hariya Valuation ekakwat karanne netuwa privatize karapu eka.
     
    • Like
    Reactions: Troop

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    මුන්ගේ බම්බුව.​

    මම වැඩට යන බලන්ගොඩ CTB එක කැඩිලා දැන් සති තුනක් වෙනවා. මගේ සේවා කාලය අවුරුදු 12කට වැඩි. ඔය කාලේ ඇතුලත ඔහොම දෙයක් උනාමයි. බස් එක නැති උනේ බොහොම කලාතුරකින් දවසක. එක දිගට දවස් දෙකක් වැඩ නොකරපු කිසිම දවසක් නෑ. මොකද ඩිපෝවට වැඩිම ලාභයක් එන්නේ මේකෙන්. බස් දෙකක් දාලා තිබ්බ, එකක් කෙල උනොත් අනික දුවන්න, දෙකටම බඩු.​

    මුන්ගේ කයිය විතරයි ඩිපෝ වල බඩුත් නෑ repair කරන්න.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,847
    113
    එකමත් එක රටක
    පොල් කන රිලව් ටික එලවල ඉන්න කියපන් මුලින්ම . 🙉 🙈🙊
    උන් චන්දෙ දුන්නෙත් නැති නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ . රාජ්‍ය සේවකයෝ නම් උඩ දාගෙන චන්දෙත් දුන්න නේ .
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,660
    113
    East Blue (Goa Kingdom)
    ආණ්ඩුව වැට්ටීමට කටයුතු කරමින් ඇත. ආණ්ඩුව වහාම මෙවැනි දූෂිත නිලධාරී වළලු සම්බන්ධයෙන් කටයුතු නොකර උන්ට රිසිසේ උපක්‍රම යෙදීමට හා රාජකාරීන් සිතාමතා පැහැර හරිමින් කටයුතු කිරීමට ඉඩදීම ආණ්ඩුව සියතින් ගෙල කපාගැනීමක් වැනිය,

    දවල් හීන පේනවද උඹට

    මූ ලංකාවේ පොන්නයෝ හදල අනුමත කරපු මෝඩ නීතියේ පිහිටෙන් අපේ බදු සල්ලි වලින් පඩි අරං අවුරුදු 23 ක් එක දවසක් ඉස්කෝලේ උගන්නල නැතුව .

    මූ රජයේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තු ඉන්න එකෙක් , තව මොන කතාද

    3473.JPG
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඉතා ඉක්මණින් රාජ්‍ය සේවයේ දූෂිතයන් සේවයෙන් නෙරපිය යුතුයි, ඔවුන් දැනටමත් ආණ්ඩුව වැට්ටීමට කටයුතු කරමින් ඇත. ආණ්ඩුව වහාම මෙවැනි දූෂිත නිලධාරී වළලු සම්බන්ධයෙන් කටයුතු නොකර උන්ට රිසිසේ උපක්‍රම යෙදීමට හා රාජකාරීන් සිතාමතා පැහැර හරිමින් කටයුතු කිරීමට ඉඩදීම ආණ්ඩුව සියතින් ගෙල කපාගැනීමක් වැනිය, තවත් ප්‍රමාද නොකොට පැවති දූෂිත පාලනයන්ට අදටත් රහසේ උඩගෙඩි දෙන, දැනටත් සේවයේ සිටින දූෂිත නිලධාරී යාන්ත්‍රනය නෙරපිය යුතුයි.
    ehenam ithin lankawe rajaye seweta robola danna wei!
    aluthen jeppo dapu unuth ohomma thamai!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඉතා ඉක්මණින් රාජ්‍ය සේවයේ දූෂිතයන් සේවයෙන් නෙරපිය යුතුයි, ඔවුන් දැනටමත් ආණ්ඩුව වැට්ටීමට කටයුතු කරමින් ඇත. ආණ්ඩුව වහාම මෙවැනි දූෂිත නිලධාරී වළලු සම්බන්ධයෙන් කටයුතු නොකර උන්ට රිසිසේ උපක්‍රම යෙදීමට හා රාජකාරීන් සිතාමතා පැහැර හරිමින් කටයුතු කිරීමට ඉඩදීම ආණ්ඩුව සියතින් ගෙල කපාගැනීමක් වැනිය, තවත් ප්‍රමාද නොකොට පැවති දූෂිත පාලනයන්ට අදටත් රහසේ උඩගෙඩි දෙන, දැනටත් සේවයේ සිටින දූෂිත නිලධාරී යාන්ත්‍රනය නෙරපිය යුතුයි.
    අනුර කුමාර, මේ ඔබේ අවධානය පිණිසයි
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    දූෂිතයන්ට කොහෙද "හිරිඔතප්"? (වැරදි කිරීමට ඇති ලැජ්ජාව, භය) මේක දේශපාලුවට වඩා 60 වෙනකං රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතුලෙ රිංගන් ඉන්න දූෂිතයෝ ගාව නැහැ, ඉතිං මුන් ඉබේ හැදෙනකං බලාගෙන හිටියොත් ආණ්ඩුවට සොරි, මේක තේරුම් ගන්න පරක්කු වෙන්න වෙන්න සොරි වීම ඉන්න දූෂිතයෝ වේගවත් කරනව විනා රටට සෙතක් කරයි කියල නම් හිතන්න බැහැ, දූෂිත රාජ්‍ය සේවකයින්ට විරුද්ධව පෙලගැසෙමු!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lankawe amuthu labour law eka nisa ehema ain karanna baha.. eliyata dammoth un usawi gihihin koti ganak wandith aran aye job ekata enawa..

    issella labour law eka wenas karanna ona wena ratawala wage performance based 3 months padi deela ain karanna puluwan widiyata.. eka karanawata job anathayo kawruth kamathi nane..