ඉතා ඉක්මණින් රාජ්‍ය සේවයේ දූෂිතයන් සේවයෙන් නෙරපිය යුතුයි, ඔවුන් දැනටමත් ආණ්ඩුව වැට්ටීමට කටයුතු කරමින් ඇත. ආණ්ඩුව වහාම මෙවැනි දූෂිත නිලධාරී වළලු සම්බන්ධයෙන් කටයුතු නොකර උන්ට රිසිසේ උපක්‍රම යෙදීමට හා රාජකාරීන් සිතාමතා පැහැර හරිමින් කටයුතු කිරීමට ඉඩදීම ආණ්ඩුව සියතින් ගෙල කපාගැනීමක් වැනිය, තවත් ප්‍රමාද නොකොට පැවති දූෂිත පාලනයන්ට අදටත් රහසේ උඩගෙඩි දෙන, දැනටත් සේවයේ සිටින දූෂිත නිලධාරී යාන්ත්‍රනය නෙරපිය යුතුයි.