ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    facebook eka tibuna poddak balanna

    මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ.. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ. උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නෙ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න කියන්න. නැත්නම් ඒ ඔක්කොම මැරිල යයි. share Fast
    ❤️
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම ගොඩක් දැක්ක බන් එක එක බෙහෙත් හොයල දෙන්න කියල ප්රෙස්ක්රිප්ෂන් ශෙයා වෙනවා. පව් බන් මිනිස්සු.
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    meka atta wenna ati mchn, yaluwek innawa uge ammage cancer treatment beheth nalu, utama gennannath ba, special environment ekakalu e beheth gennanna one, paw
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    meka atta wenna ati mchn, yaluwek innawa uge ammage cancer treatment beheth nalu, utama gennannath ba, special environment ekakalu e beheth gennanna one, paw

    කීමෝතෙරපි වලට ගන්නේ විකිරනශීලි ද්‍රව්‍ය ඕනෑම කෙනෙකුට ගේන්න බෑ ඒවා අපිට ඕනෑම තැනකින් ගන්නත් බෑ
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මම දන්න තරමින් මෙහෙ ඩොකෙක් ගෙන් තුණ්ඩුව නැතුව බෙහෙත් ගන්න බෑ,
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    puluwan deyak gihin dipan ban maat heta lady ridgeway ekata aran yanawa nurse akka kenek innawa eya kiwwa puluwannam ona beheth wala ekak hari kamanne genath denna kiyala
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    facebook eka tibuna poddak balanna

    මේ වෙලාවේ මහරගම පිලිකා රෝහලේ ඉතා කුඩා ළදරු ළමයි බෙහෙත් නැතුව මැරෙනවා. මේ වෙලාවෙ chemotherapy සහ තවත් අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් නෑ.. පිටරට ඉන්න කෙනෙක්ගෙන් අපිට උදව් ඕනේ. උදව් කරන්න කෙනෙක් දකිනකන් ශෙයා කරන්න. සල්ලි එකතු කරන්නෙ නෑ. එයාලට chemotherapy ගෙනත් දෙන්න කියන්න. නැත්නම් ඒ ඔක්කොම මැරිල යයි. share Fast
    ❤️
    මේරටෙ ලමයි හදන්න එපා😢
     
    • Like
    Reactions: War Fighter

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මේක නම් සිරාවටම හරියන වැඩක් නෙවෙයි. දැන් ගොඩක් ලමයින්ට විස් එක එහෙම තියනව. ඉන්හේලර් එහෙම නැති උනොත් හදිස්සියට හොයාගන්න හිතපන්කෝ වෙන දේ.
     
    • Sad
    Reactions: HAneo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මචන් මේක නම් සිරාවටම හරියන වැඩක් නෙවෙයි. දැන් ගොඩක් ලමයින්ට විස් එක එහෙම තියනව. ඉන්හේලර් එහෙම නැති උනොත් හදිස්සියට හොයාගන්න හිතපන්කෝ වෙන දේ.
    🥴
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් මේක නම් සිරාවටම හරියන වැඩක් නෙවෙයි. දැන් ගොඩක් ලමයින්ට විස් එක එහෙම තියනව. ඉන්හේලර් එහෙම නැති උනොත් හදිස්සියට හොයාගන්න හිතපන්කෝ වෙන දේ.
    ඔව් බන් අවුරුදු ගානක තාක්ශන කියෝලා දැන් හික් වෙලා ජාතියටම
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව් බන් අවුරුදු ගානක තාක්ශන කියෝලා දැන් හික් වෙලා ජාතියටම
    හැම එකාටම කියවන්න විතරයි බන් පුළුවන්. ආයුර්වේධ අමාත්‍යංශයක් කියල එකක් තියනව ඇමතිලත් ඉන්නවා හරි හමන් බෙහෙතක් හොයාගන ප්‍රොමෝට් කරපංකෝ ලෝකෙට එක ලෙඩකට හරි.

    මතකනේ කෑගල්ලේ හුකාරිස් කෙනෙක් ඇරපු ඇරිල්ල!

    හැමදාම රෙද්දේ අතීතයක් ගැන කියෝ කියෝ ඉන්නවා. අරින්න පුළුවන් හැම එකාම ඇරලා යනවා.
     
    • Haha
    Reactions: Hecker