ඉතා කෲර ලෙස

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතා කෲර ලෙස

    අසහනය
    පීඩාව
    හින්සාව
    බදු බරෙන්
    පෙරී
    මිරිකී
    දුක්විදින
    හින්සන කාරි
    කනගාටු
    කලකිරිම
    පීඩ්නය

    දිවි පරදුවට තබා සටන් වදිනව
    ජනතාව වෙනුවෙන්

    හරි වේදනය් මට

     

    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මේ ගෝතයා දින්නේ නැති නිසා දෙය්යිනේ කියලා ජීවිත ගානක් බේරුනා.මේ මකබාව අවනම් කීදහක් අද පොලවේ යටද...හිටපු කාලේ තොග පිටින් මරලා දැන් කියෝනවා .මූත් හරී මුගේ වටේ ඉන්න ගෝතපාලුවෝ ටිකත් හරි..නොදකින් මට පේන්න බෑ කැනහිල්ලූ සෙට් එක...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් කතා කියන එක හු ඇන් පි ප්‍රදානම ලක්ශනයක් බලපන් මේ කිරියෙ ඉන්න හු ඇන් පි කාරයො කට ඇරියොත් කියන්නෙ ගොන් කතාවක්මනෙ.. :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    යකො අපිටවත් නැති බදු බරක්නෙ මූට තියෙන්නෙ. අපි කොච්චර ආසාවෙන්ද බදු ගෙවන්නෙ. සැමන් ටින් එකක් රු100ට ලැබුනම කන්නවත් හිතෙන්නෑ. දැන් තමයි කන කෑමක වටිනාකමක් දැනෙන්නෙ. අඩුවට කද්දි හෙන මුස්පේන්තු ෆීලින්ග් එකක් දැනෙනවා.