Thanks for sharing machan! Patta watina photos tika!
Anatha sinhalu paradise ekakata wela duk widinne.
mata hamba wuna thawa parana videos wagayak. 1955 di Ceylon.
https://archive.org/details/86854-ceylon-pearl-of-the-orient
විනාසෙන් විනසෙටම පත් කරා... දැන් හිගන්නෝ වෙලා තියෙන්නේ ඔක්කොම මිනිස්සු..සිලොන් කියන්නෙ වෙනම ක්ලාස් එකක් දරුවනේ...එක දැනගන්න පුලුවන් එ දවස් වල මිනිස්සු ආශ්රය කලානම්,පරණ පොත් පත් ලිපි කියෙව්වා නම්.පුදුම වටිනාකමක් තිබ්බ රටක් මේක...පට්ට වටින ෆොටොස් ටිකක් මචං..ආයේ එ කාලෙට අපිට කවදා යන්න පුලුවන් වෙවිද දන්නෙ නැ....මේ ගොබ්බ හැතිකරේ එක්ක ඔවා කරනවට වඩා හොඳයි වෙන රටකට යනවා....
Best definition.සිලොන් කියන්නෙ වෙනම ක්ලාස් එකක් දරුවනේ...
උඹට මිස් වෙච්ච බර ගානක් තියනව.කොහොමද යකෝ මට මේක මිස් වුනේ..![]()
දාපන් දාපන් ලිඟු දාපන් ලිඟුඋඹට මිස් වෙච්ච බර ගානක් තියනව.
හොයන්න ගියාම එපා වෙනෝ බන්.දාපන් දාපන් ලිඟු දාපන් ලිඟු
මම කමෙන්ට් දාල නැති එව්වද මිස් වුනා කියල කියන්නේ?හොයන්න ගියාම එපා වෙනෝ බන්.
නැ මේ වගේ ත්රෙඩ් බරගානක් දැම්ම මම. ඒවා ගොඩක් උඹට මිස් වෙන්න ඇති..මම කමෙන්ට් දාල නැති එව්වද මිස් වුනා කියල කියන්නේ?