ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    කොහොමද නිදහස නෙදි ඉදියනම්, සින්හලු එහෙනම් සුද්දො එක්ක මික්ස් වෙලා කලු කැත කොට ගති ගොඩක් අඩු වෙල ඉදීවිද ?
     
    • Love
    Reactions: Kalegana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,291
    34,958
    113
    සුද්දෝ ටික කලු කැත සිංහලු ටික වහල්ලු වගේ තියාගෙන ඉන්න ඇති.
     
    • Love
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මාර ලස්සනයි, අපරාදෙ සුද්දාව එලව ගත්තෙ, උන්ට එ කාලෙ නියමට ලන්කාව පොශ් කරලා ගන්න තිබ්බා, දියුණුවත් එක. Sri Lanka නැතුව කියලාම Ceylon නම තියෙන්න තිබ්බෙ.
     
    • Love
    Reactions: holman khan

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    මේ සුද්දො මරලා දාන්න පුලුවන් කම තිබිලා තියනවානෙ.

    කිසිම ආරක්ෂාවක් නතුව ඉදලා තියෙන්නෙ.

    ඒ පැටන් එක ඇනලයිස් කලා නම් ගේමක් ගහන්න තිබුණා.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ සුද්දො මරලා දාන්න පුලුවන් කම තිබිලා තියනවානෙ.

    කිසිම ආරක්ෂාවක් නතුව ඉදලා තියෙන්නෙ.

    ඒ පැටන් එක ඇනලයිස් කලා නම් ගේමක් ගහන්න තිබුණා.
    ඒ තරම් දරුණු තත්ත්වයක් ලංකවේ තිබ්බේ නෑ නේ ඒ කාලේ.
     
    • Like
    Reactions: Yastysan and Bam