ඉතින් ආයුබෝවන් Internet Explorer ගරු

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    1995 දී Windows 95 සමග නිකුත් වූ Internet Explorer බ්‍රවුසරය අවුරුදු 27 කට පස්සේ අද දිනයේ නිල වශයෙන්ම අක්‍රීය කෙරෙනවා.

    මේ නිසා අදින් පස්සේ Internet Explorer පාවිච්චි කරලා අන්තර්ජාලයේ කටයුතු කරන්න හැකියාවක් නැහැ. එහෙම උත්සාහ කරන අයව කෙළින්ම Edge බ්‍රවුසරය download කරන පිටුවකට redirect වෙනවා.

    කොහොම වුණත් දැන් තියෙන ගොඩක් devices දැනටමත් edge වලට මාරු වෙලා නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉස්සර කාලෙ කවුරුත් වැඩිපුරම පාවිච්චි කරපු, පස්සෙ වෙන බ්‍රව්සර් download කරන්න විතරක් පාවිච්චි වුණු internet explorer අපෙන් අද සමු ගන්නවා. 🙏

    කැමති අයට පුළුවන් EST වෙලාවෙන් අද රෑ 12 වෙනකල් internet explorer අන්තිම වතාවට පාවිච්චි කරන්න. ඒ වගේම කැමති නම් edge එකෙන් ගිහින් IE mode එක on කරලා internet explorer එකෙන් විතරක් render වෙන්න හදපු සමහර පරණ website වලට කරදරයක් නැතිව පිවිසෙන්න පුළුවන්. 👍
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොනා උනත් අපි ඉන්ටෙනෙට් අත් පොත් තිබ්බේ ඕකෙන්... :no:
    ඔකේ, ms පේන්ට් එකේ තමා ඒ දවස් වල රැගුවේ.........
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    දුකට open කරලා use කරන්න බැලුවා, පට්ට slow, ආයෙ ඔනෙ නැ කියලා වහලා දැම්මා :lol:
     

    Similar threads