ඉතින් ඊටපස්සේ ....

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ගෝට ගෙදරගියාට ප්‍රශ්න විසදෙන්නේ නැ ..Then what....

    ආදරණිය සින්ඝලුනි දවසින් දවස රට වලපල්ලට යනවා මිට්ටෝ සෙට් එක කියනවා gota ට ගෙදර යන්න කියල නමුත් ඊට පස්සේ වෙන දේ ලපය ගෙන් ඇහුවහම කියනවා ආ එක පස්සේ බලමු කියල ..පස්සේ බලයි රෙද්දක් මෙහෙම ගියොත් සින්ඝලු ආයේ රැවටිලා මේ තත්වෙන් තවත් පහලට යන එක තමයි වෙනෙන් ..IMF යන්නේ නැතුව මේක ගොඩ ගන්න බැ ඒ නිස්ස උබලගේ අලුතෙන් එන ආන්ඩුවට බලකරපල්ලා IMF යන්න කියල

    නය ගෙවන්න බැ ලොවෙත් එකම විසදුම IMF මේකෙන් අපේ තියන නය ටික restructure කරලා දෙනවා එකට උන්ගේ ගයිඩ් ලයින්එකක් තියනවා මෙන්න සරලව

    # ඕනෑම රටක දලදේශීය නිෂ්පාදනයේ බදු ප්‍රතිශතය 20% වඩා වැඩිවෙන්න ඕනේ ලංකාවේ 8% (හේතුව රාජපක්ෂ පාලනයේ හිතවතුන්ට බදු සහන ලබාදීමට සහ බඩගැන සිතන බහුතරයක් ජනයාගේ ජන්දය කඩගන්න සහන දීම සදහා ) IMF ගියොත් මේ බදු ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ බිස්නස් එකක් උනත් ගෙනියන්නන් ප්රෝෆිට් තියෙන්නේ ඕනේ රටක් කියන්නෙත් එකතරා ආකරයක බිස්නස් එකක්

    # විශ්වාසදායි තිරසාර සැලැස්මක් නය ගෙවීම සදහා ලබාදෙන්න ඕනේ (බිස්නස් නයක් ගන්න ගියහම බැංකුවට බිස්නස් ප්‍රපොසල් එක දෙනවා වගේ) 2019 මහින්ද ප්‍රමුක ආන්ඩුව imf ගිහින් උන්ව රවට්ටල තියනවා ඒ නිසා මේක ටිකක් අමාරු දෙයක් ..

    # මුල්‍ය විනය ආරක්ෂා කරන්න ඕනේ ඒ කියන්නේ බැදුම්කර/භාණ්ඩගාර බිල්පත් වගේ දේවල් පාරදුර්ෂ්‍ය වෙන්න ඕනේ දිලිත් දම්මික රනිල්ගේ කලේ නම් ඇලෝෂියස් වගේ හිතවතුන් එක්ක ගේම් ගහන්න බැ ..අනිත් එක පිස්සෝ වගේ සල්ලි print කරන්නත් බැ

    # විදේශ විනිමය අනුපාතිකය අතනොමටික නොවන ලෙස පාලනය කරගන්න ඕනේ ඒ කියන්නේ හිතෙන වෙලාවට රුපියල හෝල්ඩ්කරන්න ඇතඅරින්න වගේ වැඩ කරන්න බැ ඩොලරයට සාපේක්ෂව රුපියලේ සැබැඅගය සැමවිටම ලබාදෙන්න ඕනේ

    # සමාජ ආරක්ෂාව සවිමත් කලයුතුයි ඒ කියන්නේ මේ ප්‍රටිවිහගත කිරීමේදී සමහරක් මිනිස්සුන්ට රැකියා නැතිවෙන්න පුලුහන් ඒ වගේ අය සුදුසු රැකියාවකට යොමු කරන්නේ කෙසේද කියන දේ ගැන රජයට සැලැස්මක් තිබිය යුතුයි
    IMF රක්ෂයේක් කියල පොදුජනයා දේශපාලකයන් විසින් නොමග යවන්නේ උන්ගේ පටු අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා බව මතක තියාගන්න
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ගෝටාව දිගටමු තියාගමු. එතකොට ඔය ප්‍රශ්න නෑ . රට වලපල්ලට යන්නෙත් නෑ .
    මචන් මට ලබ්බේ ලංකාවෙන් වැඩක් නැ ..මම කියන්නේ මේක විසදන්න ඕන විදිහ ඩොලර් ලංකාවට ගෙන්න ක්‍රමයක් imf එකට අමතරව තියනවා නම් කියපන්
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඊට පස්සේ හුප්පෙ. අන්තිමට දාපු කළු කොඩිය විතරයි :lol:

    දැන් ඔබතුමාලට බලය හම්බුනාම කොහොමද ලංකාව නැවත ගොඩ ගන්නේ?

    අපි ඒක ඒ වෙලාවට බලමුකො. ඉස්සෙල්ල මේ ඉන්න කට්ටිය යන්න ඕනෙ ☺️ හාද :P
     
    • Like
    Reactions: bando1

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් මට ලබ්බේ ලංකාවෙන් වැඩක් නැ ..මම කියන්නේ මේක විසදන්න ඕන විදිහ ඩොලර් ලංකාවට ගෙන්න ක්‍රමයක් imf එකට අමතරව තියනවා නම් කියපන්
    ගෝටා වැනෙනවා.... අනිත් උනත් එහෙමයි. ගෝටා හිටියොත් ප්‍රශ්නේ තව වැඩි වෙනවා විතරයි...
    2005 ට කලින් කොමිස් ගත්තේ 2%-5%.. පස්සේ ඕක වෙනස් උනා 5%, 10%, 15%, 20% ඉදන් ඊට වඩා....
    "අර ප්‍රසිද්ද කියමනක් තියෙන්නේ දැන් ඉන්න දේශපාලකයෙකුට කිව්වොත් වැවක් හදන්න කියලා, වැව පොල් කට්ටක් වගේ, උගේ ගෙදර වැවක් වගේ" වගේ එකක්. හරියට කියමන මතක නෑ. බට් හරේ කියවන්න....
    දැන් ඊළගට එන්න ඉන්න මේ 225 එව්වොත් බොහොමයක් එහෙමයි. එක වැල්ලේ පොල්. මහබැංකු හොරකම ලෙස අර්ථ දැක්වූ ක්‍රියාමාර්ගය මහින්දගේ කාලයේ ලෙසටම කරලා, රනිලාගේ කාලෙත් කරලා ලීක් වෙලා පච උනී එක කට්ටියක් විතරයි. ඕක හැමෝම කරලා.

    අනික මේ අවුල මාසෙන් දෙකන් විසදෙන එකක නෙමේ. ගන්න එකා ඉන්න එකාට වඩා අමාරුවේ වැටෙනවා... තව අවුරුදු 10-20 ක් දුක තමා උරුම අපිට.

    මේක හරියන්න නම් [දේශපාලකයන්ට ත්රේට් කරලා විදායක ජනාදිපති අයින් කිරිල්ල, ඕනෑම කෙනෙකුට නඩු දාන්න පුළුවන්. මුක්තිය අයින් කෙරීම,, එතකොට විගණනය වගේ දේවල් බලාත්මක කරලා අන පනත් සම්මත කරෝගත්තොත් විතරයි මේ වෙලාවේ.... මේ වෙලාවේ ගෙවල් වලට ගහානවා, මර බිය ඇතිවෙලා තියනවා නම්. නැති නම් ........................ .............. තිත් පෙළක් විතරයි....
     
    • Like
    Reactions: magix

    IMF නොගොහින් ඩොලර් ගෙන ක්‍රමයක් කියන්න මොකා මොනවා කියුවත් මේ ප්‍රශ්න වල මුල ..ඩොලර් නැතිකම ඇයි මිනිස්සු එක පිලිගන්නේ නැත්තේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    IMF නොගොහින් ඩොලර් ගෙන ක්‍රමයක් කියන්න මොකා මොනවා කියුවත් මේ ප්‍රශ්න වල මුල ..ඩොලර් නැතිකම ඇයි මිනිස්සු එක පිලිගන්නේ නැත්තේ
    කොරෝනා කාලෙත් ආසියාවෙ අනිත් රටවල ඩොලර් සංචිත වැඩිවෙද්දී ඇයි මෙහෙ ඩොලර් නැතිවුනේ? ඔයයි මායි හොරකන් කරාද?
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    කොරෝනා කාලෙත් ආසියාවෙ අනිත් රටවල ඩොලර් සංචිත වැඩිවෙද්දී ඇයි මෙහෙ ඩොලර් නැතිවුනේ? ඔයයි මායි හොරකන් කරාද?

    කොරෝනා කාලෙත් ආසියාවෙ අනිත් රටවල ඩොලර් සංචිත වැඩිවෙද්දී ඇයි මෙහෙ ඩොලර් නැතිවුනේ? ඔයයි මායි හොරකන් කරාද?
    අදුරදර්ශි පාලනය සහ හොරා කැම ..මුල්‍ය විනයක් නොමැති වීම
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    IMF නොගොහින් ඩොලර් ගෙන ක්‍රමයක් කියන්න මොකා මොනවා කියුවත් මේ ප්‍රශ්න වල මුල ..ඩොලර් නැතිකම ඇයි මිනිස්සු එක පිලිගන්නේ නැත්තේ
    ඉස්සරලා ආර්ථිකේ තියන හිල් වහන්න ඕනා. ඒ එක්කම කෙටි කාලීනව නොමැරී ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ඕනා. එකට තමා හිල් වාහන ක්‍රම. දේශපාලුවෝ වෙනස් කරන එක වගේ දේවල්.

    සරලව හිතපන් උබේ ගෙදරට මේක උනා කියලා. රටක් නොවී.
    ඉස්සරලා කන්න බොන්න නායක් හරි ආධාරයක් හරි හොයාගන්න ඕනා. (රටක් උනොත් තව ණය imf වගේ )

    ඉස්සර රජවරුත් යුද්දේ කරන්න බැරි උනාම හැංගිලා, ඉදලා හොදට සංවිදානය වෙලා තමා ආයේ යුද්ද කලේ. ඒ වගේ තමා IMF එපා නම් මේ තියන ගැප් එක අඩු කරගන්න ක්‍රමයක් කියන්න ඕනා. එක කියන්නේ නැතිව IMF එපා කියලා හරියන්නේ නෑ. සල්ලි අච්චු ගැහිල්ල තමා ක්‍රමේ කියලා කිව්වා නේ. දැන් දැක්කා නේ එකේ ප්‍රතිපල. තව දුරටත් එක ආර්ථික විද්‍යා තියරියක් නෙමේ අත් දකින ලද සතයක් වෙලා අවසන්..

    ඊළගට ස්ථීර ආදායමක් එන ක්‍රමයක් හොයන්න ඕනා.
    එක මේ වගේ වැටුනොත් රස්සාවක් (ගෙදරකට). රටක් උනොත් ඉස්සරලා සර්විස් income. ඒ කියන්නේ ලේබර් ලා රට යවලා කීයක් හරි හෙවිල්ල.
    ඊට පස්සේ හරි ප්‍රමනේ ලැබෙන ක්‍රමයක්. වඩාත් හොද රස්සාවක්, නැති නම් බිස්නස් එකක.
    බිස්නස් එකක් නම් නිවැරිදි ප්‍රමනේ ලැබෙනකම් රස්සාවක් එක්ක කරන්න වෙනවා.
    ඉතින් රටක් උනත් කෘෂි අපනයන, නිෂ්පාදන වගේ දේවල්. මේවා up කරන්න ටික කාලයක් යනවා. අවුරුදු 2-3ක්

    මැජික් නම් වෙන්නේ නෑ... හෙට උදේට ගොඩ එන්න බෑ. ඕකට කාලයක් යනවා. ටැක්ස් වගේ ඒවා රටවල් වල ප්‍රතිපත්ති වෙනස් නොකර පවත්වා ගන්නේ මේ නිසා...
    වෙන්න ඕනා නායකයෝ මේ වා ලබාගන්න කරන ක්‍රියාකාරකම්.

    ඩොලර් නැති උනේ ඇයි කියලත් අහලා දාපන්. ආයෙත් හිටපු ලෝක හොරු රැලට හැරෙන්නද හදන්නේ?
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඉස්සරලා ආර්ථිකේ තියන හිල් වහන්න ඕනා. ඒ එක්කම කෙටි කාලීනව නොමැරී ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ඕනා.
    සරලව හිතපන් උබේ ගෙදරට මේක උනා කියලා. රටක් නොවී.
    ඉස්සරලා කන්න බොන්න නායක් හරි ආධාරයක් හරි හොයාගන්න ඕනා. (රටක් උනොත් තව ණය imf වගේ )
    ඊළගට ස්ථීර ආදායමක් එන ක්‍රමයක් හොයන්න ඕනා.
    එක මේ වගේ වැටුනොත් රස්සාවක් (ගෙදරකට). රටක් උනොත් ඉස්සරලා සර්විස් income. ඒ කියන්නේ ලේබර් ලා රට යවලා කීයක් හරි හෙවිල්ල.
    ඊට පස්සේ හරි ප්‍රමනේ ලැබෙන ක්‍රමයක්. වඩාත් හොද රස්සාවක්, නැති නම් බිස්නස් එකක.
    බිස්නස් එකක් නම් නිවැරිදි ප්‍රමනේ ලැබෙනකම් රස්සාවක් එක්ක කරන්න වෙනවා.
    ඉතින් රටක් උනත් කෘෂි අපනයන, නිෂ්පාදන වගේ දේවල්. මේවා up කරන්න ටික කාලයක් යනවා. අවුරුදු 2-3ක්

    මැජික් නම් වෙන්නේ නෑ... හෙට උදේට ගොඩ එන්න බෑ. ඕකට කාලයක් යනවා. ටැක්ස් වගේ ඒවා රටවල් වල ප්‍රතිපත්ති වෙනස් නොකර පවත්වා ගන්නේ මේ නිසා...
    වෙන්න ඕනා නායකයෝ මේ වා ලබාගන්න කරන ක්‍රියාකාරකම්.
    ඩොලර් නැති උනේ ඇයි කියලත් අහලා දාපන්.
    ඒ එක්කම කෙටි කාලීනව නොමැරී ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ඕනා....ඔව් එකතමා IMF යන්න වෙන්නේ
     
    • Like
    Reactions: bando1

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,936
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ එක්කම කෙටි කාලීනව නොමැරී ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ඕනා....ඔව් එකතමා IMF යන්න වෙන්නේ
    මීට මාස කීපයකට කලින් මේක දැකලා රුපියල පා කළා නම්. මාරි මෝඩ වැඩ නොකර හිටියා නම් අඩුම ගානේ කෙලෙවෙද්දී....
    විදේශ රැකියා ලක්ෂ 8-10ක් වත් හොයලා මිනිස්සු රට යැව්වා නම්...... (අග්රීමෙන්ට් ගහලා)
    සමහර විට මීට වඩා ප්‍රශ්න ලේසියෙන් විසදෙන්න තිබ්බා....

    වැඩේ තියෙන්නේ ඔරුව පෙරළෙනවා කියලා දැනෙනවා නම් ඔරුවේ හෑරිල්ල නවත්තලා හිල් වහන්න හදන්න ඕනා. මුන් කලේ ගිලෙන්න යන්නේ ඒ නිසා වැඩි වැඩියෙන් කඩාවඩා ගන්න එක. උන් විතරක් නෙමේ වටේ ඉන්න උන් එක්කම එකතු වෙලා....
    ගෝටා එපා කියලා කියන්නේ මේක කෙලවෙනවා කියලා දැක දැකත් තවත් වල පල්ලට යන එක කෙරිල්ල නිසා....
    ඒවා එහෙම නෑ කියලා මිනිස්සුන්ගේ මොළ හෝදන්න හැදිල්ල....
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මචන් මට ලබ්බේ ලංකාවෙන් වැඩක් නැ ..මම කියන්නේ මේක විසදන්න ඕන විදිහ ඩොලර් ලංකාවට ගෙන්න ක්‍රමයක් imf එකට අමතරව තියනවා නම් කියපන්
    Okkoma loans restructure karanna oni; ISB payment ekath reschedule/negotiate karanna oni; Foreign direct investment genna oni within a very short period of time ; tourist sector eka within 4 months wage 2018 thibba level ekata genna oni; government assets keepayak mid and long term lease karanna oni; Mhe ! Ekak wath gota ta karanna baha… Mhe okkoma ikmanata karanna oni…
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    කොරෝනා කාලෙත් ආසියාවෙ අනිත් රටවල ඩොලර් සංචිත වැඩිවෙද්දී ඇයි මෙහෙ ඩොලර් නැතිවුනේ? ඔයයි මායි හොරකන් කරාද?
    Ape export walata wada import wadi bn.. main earnings okkoma nathi una.. as an example corona mask samahara mulin genaweth India walin… ithin foreign earnings thibba ratawal walata… Rajapakshala gahuwe naha kiyannath baha…
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Okkoma loans restructure karanna oni; ISB payment ekath reschedule/negotiate karanna oni; Foreign direct investment genna oni within a very short period of time ; tourist sector eka within 4 months wage 2018 thibba level ekata genna oni; government assets keepayak mid and long term lease karanna oni; Mhe ! Ekak wath gota ta karanna baha… Mhe okkoma ikmanata karanna oni…
    IMF එකෙන් කරන්නේ එක තමයි බන් නය restructure කරන එක ..
     
    • Like
    Reactions: bando1

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඒ එක්කම කෙටි කාලීනව නොමැරී ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න ඕනා....ඔව් එකතමා IMF යන්න වෙන්නේ
    IMF gihin tax wadi karata passe minissu ekatath aul - direct tax eka wadi karama business akulan yanna hadanawa.. indirect tax wadi karapuwahama ordinary people parata bahinawa… IMF ekken karai kiyala man kiyanne naha habai government sector layer off ekak ehema karapuwahama Un meka therum aran ain wenneth naha…. minissu therum ganna oni government ekakata karanna hamadama aduwata denna baha kiyala..

    IMF එකෙන් කරන්නේ එක තමයි බන් නය restructure කරන එක ..
    Un government expenditure adu karana Kota conditionalities danawa ewa government investment walata positive effect ekak gei da ? (Lankawe nam government investments kiyala karanne nikan hora kamak)
    ------ Post added on Apr 5, 2022 at 10:22 AM